1. garment123

    වඩා හොද............................................... ...............................

    දැනට windows 7 තියෙන්නේ ,,windows 8.1 දැම්මොත් හරි යයිද?? නැත්නම් තියන system එකම දාන්නද??
  2. garment123

    වඩා හොද............................................... ...............................

    වඩා හොද............................................... ............................... මචන්ලා,මගේ keyboard එකේ හරි motherboard එකේ හරි මොකක් හරි අවුලක් තියනවා...usb keyboard එකක් තියෙන්නේ.usb mouse ඒක එලට වැඩ. keyboard එකෙන් type කරනකොට මචන්ලා,වෙලාවකට double letters වදිනවා. වෙලාවකට letters type...
  3. garment123

    ඇදුම් ගන්න තැනක් කියහල්ලකෝ!

    දැන් garment එකෙන් අයින් වෙලා ඉන්නේ බන්.:):):)
  4. garment123

    ඇදුම් ගන්න තැනක් කියහල්ලකෝ!

    ඇදුම් ගන්න තැනක් කියහල්ලකෝ! කොළඹ,නුවර හොද ලාබෙට ඇදුම් ගන්න පුළුවන් තැනක් කියහල්ලකෝ මචන්ලා... jeans and shirts
  5. garment123

    අළුත් laptop එකක් ගන්න ඕනේ........

    තාම ඔය ගණන් ද බන්? අඩු වෙලා නැද්ද?
  6. garment123

    අළුත් laptop එකක් ගන්න ඕනේ........

    අළුත් laptop එකක් ගන්න ඕනේ........ මචන්ලා මට අළුත් laptop එකක් ගන්න ඕනේ.ඒකට පොඩි sup එකක් දියල්ලකෝ. programming තමා කරන්නේ.... අඩු මුදලට ගන්න පුළුවන් හොද ලැපක් කියහල්ලකෝ....
  7. garment123

    Is having sex while in College a sin?

    :lol::lol::lol::lol::P:P:P
  8. garment123

    Is having sex while in College a sin?

    How we Trust that you are in US instead of you said. ???:nerd::nerd:
  9. garment123

    පිස්සු ඩබල් වුනා.......

    පිස්සු ඩබල් වුනා....... Inception බැලුවා මචන්ලා ,,,අම්මෝ බන්:shocked: Interstellar වලට වඩා හොදයි වගේ...:baffled:
  10. garment123

    සිගරට්_බොමු....

    අපේ තාත්තත් සිගරට් බොනවා බන්.ඒ වෙලාවට මට පොරව පෙන්නන්න බෑ බං. එත් මොනවා කරන්නද.මම පැත්තකට වෙලා ඉන්නවා බන්.දුම් මට පෙවෙන හින්දා.
  11. garment123

    බල්ලන්ගේ ලෝම රටා..

    patta...:lol::lol::lol::)
  12. garment123

    ඇස

    patta machan...
  13. garment123

    Film Help

    Beautiful Mind නේද?? මමත් ඕක බැලුවා.supiri.
  14. garment123

    මට නිකන් පිස්සු වගේ...

    මම තේරුම් ගත්ත විදියට මචන් Brandy කෑම්ප් ඒක ගහන්නේ වෙන මන්දාකිණියක planet එකක නේද? :nerd::nerd: හරියටම මටත් meter නැහැ බං.:D:D
  15. garment123

    මට නිකන් පිස්සු වගේ...

    ඒක ගැන මොකක්වත් Thread එකක් නැද්ද බන්???
  16. garment123

    මට නිකන් පිස්සු වගේ...

    මට නිකන් පිස්සු වගේ... මචන්ලා ටිකකට කලින් Interstellar (2014) බලලා ඉවර වුනේ...පට්ට නේද??? ඇගේ මයිල් කෙලින් වුනා බං ඒක බලනකොට...

    No contents