key board ekey awulak

garment123

Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    මචන්ලා,මගේ තියෙන්නේ usb keyboard එකක්.keyboard එකෙන් type කරනකොට අකුරු ඩබල් වෙලා වදිනවා..වෙලාවකට අකුරු type වෙන්නෙත් නැහැ.
    mother board එකේ usb වල අවුලක් කියලා හිතලා pci card එකකුත් ගැහැවුවා....එත් හරි ගියේ නැහැ.මගේ ps2 keyboard port ඒක වැඩ කරන්නෙත් නැහැ.
    මාර ගැටලුවක ඉන්නේ මචන්ලා...මේකට විසදුමක් දියල්ලකෝ...
    මේ keyboard එක වෙන machine එකක හොදට වැඩ.මගේ තියෙන්නේ windows 7.
    normal කරන්න පුළුවන් හැමදේම කරා...එත් හරිගියේ නැහැ...

    මේකට help එකක් දියල්ලකෝ....
     
    • Like
    Reactions: hiphoprock

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කී පතාසය ගලවලා ආයිත් ගහපන්
    සෙටින්ග් එහෙම නෝමල් දාහන් බන් :cool:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මගේ කීබෝර්ඩ් එකේ U වැඩ කලේ නෑ...,මම අද බඩු ගැලෙව්වා..නිකන් පිස්සු වගේ බන්..පොඩි පොඩි නොබ්ස් හැමතැනම්...

    හොඳට සුද්දයක් දුන්නා..දැන් එලටම වැඩ :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    උඹේ කීබෝඩ් එකට හරියන්න කම්පියුටර් එකක් අලුතින් ගනින්...
    එතකොට ප්‍රශ්නේ ඉවරයි.:lol:
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    කී පතාසය ගලවලා ආයිත් ගහපන්
    සෙටින්ග් එහෙම නෝමල් දාහන් බන් :cool:

    අලුතෙන්ම ගත්ත keyboard එක බන්.settings ඔක්කොම normal දාලා තියෙන්නේ...