1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පොලයියටනේ කිව්වේ ඒ නිසා අපි දාන්නෙ නෑ :P
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පවර් ස්ටීරියන් වාහනවල එහෙම තමයි මචං. මරුටියේ වගේ අල්ලලා හොල්ලපු ගමන් ජර ජර ගාලා හැරවෙන්නේ නෑ.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :nerd: මම හිතුවේ ඇතුලේ උශ්නත්වේ අයිඩෙන්ටිෆයි කරගෙන ඒසි කම්ප්‍රෙශර් එක නවතිනවා ඇති කියලා.
  4. Mr.Tom

    Van modifications

    වැඩේ පට්ටයි ඈ.. :)
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    උන්ගේ වෙබ් සයිට් එකෙන් දෙන කෝඩ් පැක් එකෙන් විතරලු ප්ලේයර් එක වැඩ කරන්නේ. කෝඩ් පැක් එක දෙන්න සල්ලි ගන්නවද දන්නෙ නෑ. :rofl: පොඩ්ඩක් සයිට් එකේ ලිංක් එක එව්වනම් හරියටම බලලා කියන්න පුලුවන්. :cool:
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඇයි මල්ලි ඒසී එකේ කූල් ලෙවල් එක අඩු කරලා බැලුවේ නැද්ද.
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    හරියටම කියන්න දන්නෙ නෑ මචෝ. :sorry: වැලිව් කරන පොරක් ඉන්නවා. ඌව හම්බුනොත් අහලා බලලා කියන්නම්.
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    Thanks මචෝ. දැන් ඉස්සර වගේ නෙවෙයි කටු පාඨකයොත් අඩුයි වගේ :(
  9. Mr.Tom

    නිසාන් ලීෆ්

    අයියෝ සල්ලි. ලීෆ් ගත්ත ඒ මහත්මයගේ සාමාන්‍ය දැනුම කොච්චර හොදයිද කියලා ඒ කමෙන්ට් එකෙන් මොනවට පැහැදිලි වෙනවා. ඉතිං සේල් කාරයෝ මේ මිනිස්සුන්ව රවට්ටලා ලීෆ් විකුණපු එක අහන්නත් දෙයක් යෑ. :dull:

    No contents