දිනාගන්න~Semi~Final~ටිකට්ස්
ඔන්න පොරොන්දු උනා වගේම තරගය ආරම්භ කලා :D
මෙතන සම්පූර්න විස්තරය තියෙනවා
හැමෝම ට්‍රයි කරන්න.. C කාන්ඩයේ සහ B කාන්ඩයේ ටිකට් 2 බැගින් දිනාගන්න ;)
අපේ එක්කෙනෙක්ට මේකෙන් එකක් හරි දිනාගන්න ලැබෙනවා නම් ගොඩක් සතුටුයි :yes:
දින්න එක්කෙනාට අපේ ඔෆිස් එකට ඇවිල්ලා ටිකට් 2ක අරගන්න...