heta competition eka patan gaththama wadeta bahapan
hora boru na machan ape company eka![]()
Mokadda Den Oke Karanna Thiyenne Kollo
heta competition eka patan gaththama wadeta bahapan
hora boru na machan ape company eka![]()
okane ban ubala ekka bane
yako meka mama karana ekak newei
uba ape page ekata gihilla balahan boruda kiyanne kiyala...
giya mase witharak 6 denekta 2 days travels packages dunna



හ්ම් ඒකත් එහෙමද. උඹ කියනව නම් පිළිගන්නම්කෝ. අපි බලමුකෝ එහෙනම් ඇත්තටම fansලට ටිකට් 4 හම්බ වෙයිද? නැත්නම් කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට ටිකට් 4 ලැබෙයිද කියලා.![]()


Company Eke Yaluwo Fansla Wenna Berida Ban Ha Ha
Ehemawath Tickets Tikak Denna Idiripath Weema Agaya Karahan Yako
Wena Kisima Company Ekakin Ticket Deela Ne
Mobitel Karayo Ticket Bara Ganak Aragena Competition Ekak Thiyenawa Kiyala Ko Thibbada
Samahara Match Den Iwarai Ekka
E Athin Me Company Eka Hodai Ne Ban



අනේ යකෝ සුසන්තිකා ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනලා ලංකාවට ආපු වෙලාවේ එයාටත් තෑගි බෝග දෙනවා කියලා පොරොන්දු වෙලා පත්තරවල විස්තර දාගත්තු මහ ලොකු කොම්පැණිකාරයෝ අපිට මතක නැත්ද? අන්තිමේදී හම්බවෙච්ච ලබ්බක් නෑ කියලා සුසන්තිකාමයි කියලා තිබ්බේ.
සුසී ට එහෙම කලා නම් මුන් ජනහමයාට මොන තෑගි ද බන්ස් දෙන්නේ?
බත් කන හරකෙක් නොවී මනුස්සයෙක් වෙන්න බලපන්.![]()


Den Ban FB Eke Oya Wage Com Thiyela Comapny Eka Eka Gift Deela Nedda
Danne Nethnam Poddak Balahan FB Ekata Gihin Unge Blog Eke
FB Forum Eketh Ethi




දීලා තියෙනවා බන් උන්ගේ අඳුනන අඳුනන එවුන්ට. ෆොටෝත් දාලා තියෙනවා. මිනිස්සු දන්නවද බන් ඒක. මිනිස්සු හිතන්නේ ඇත්තටම ජනහමයා අතරින් ජයග්රාහකයෝ තෝර ගත්තා කියලා.![]()


හ්ම් ඒකත් එහෙමද. උඹ කියනව නම් පිළිගන්නම්කෝ. අපි බලමුකෝ එහෙනම් ඇත්තටම fansලට ටිකට් 4 හම්බ වෙයිද? නැත්නම් කොම්පැණියේ කට්ටියගේ යාළුවන්ට ටිකට් 4 ලැබෙයිද කියලා.![]()

ubala wage moda athal dena un ka gahana hinda
ram ,kohomada tharage aluthma thathwaya
![]()
