ඔක හරි විකාරයක් නේ...pre shoot කියලා එක එක විකාර ඇදුම් ඇදගෙන අමාරුවෙන් රගපාන එක..අනික ඔක බලන්නෙත් වෙඩින් එක දවසෙ විතරයි නෙ..ඊට පස්සෙ වෙඩින් ගන්න ගත්ත නය ගෙවන එකනෙ හුගාක් අය කරන්නෙ..එකනෙ වෙඩිමට කලින් ඔක්කොම පේමන්ට්ස් කරලා ඉවර කරන්න කියන්නෙ හැමොම වගෙ...:dull:
මම දැකලා තියෙනවා යාලුවො හෙන ලැජ්ජාවෙන්...