1. Sara531

    the meme thread - Part 2

    මට නම් වැඩිපුර ම වෙඩින් එක පරක්කු කරන එකට..මේ ලගදි මගෙ ස්කුල් කෙල්ලෙක් මීට් වෙලා අම්මට...එ කෙල්ල 16දි පැනලා ගිහින් දැන් 3 වසරේ කොල්ලෙක් ඉන්නවා...මට කිය කිය බනිනවා.. මම කිවිවා අපරාදෙ ඔක කලින්ම කිවුවා නම් මාත් එකාලෙම පැනලා යනවා නෙ කියලා;) පස්සෙ බැන්නා කට වැඩි කතා කරන්න දන්නෙ නැ...
  2. Sara531

    Deepika - Ranveer Wedding Photos

    එවා කලින් තියෙන උත්සව නෙ..එයාලගෙ උත්සව කීපයක් තියෙනවා ..දෙසැම්බර් 5 වෙඩින් එක තියෙන්නෙ කියලා දැක්කෙ..රිසෙප්ශන් එක නම් ඊටත් පස්සෙ නේද..නැත්නම් රිසෙප්ශන් එක එදාට.....
  3. Sara531

    Deepika - Ranveer Wedding Photos

    කහ පාට ශල්වාර් එක ඇදන් ඉන්න එකනෙ..එ එන්ගෙජ්මෙන්ට් එක..ඉන්දියන් විදිහට ගත්ත එක...
  4. Sara531

    Deepika - Ranveer Wedding Photos

    කො..කවද්ද..එ එන්ගෙජ්මෙන්ට් එකනෙ..එයාගෙ දෙසැම්බර් 5 නේද.....
  5. Sara531

    නැහැදිච්ච කෙල්ලෝ

    ඔයා ලස්සන නිසා වෙන්න ඇති..:rolleyes:
  6. Sara531

    Deepika - Ranveer Wedding Photos

    මම නම් බලන් ඉන්නෙ ප්‍රියන්කා ගෙ වෙඩින් එක එනකම්..:cool:
  7. Sara531

    Deepika - Ranveer Wedding Photos

    එතකොට රන්වීර් අනුශ්කා ට චීට් කලෙම නැ නේද...අනුශ්කා කලින්ම මේයාව අත ඇරලා වීරාත් ගාවට ගියා නේද....:rolleyes:
  8. Sara531

    Deepika - Ranveer Wedding Photos

    ආයෙත් අහලා..අපිට ඉතින් ඔවා බලනවා මිස වෙන එවා සිහි වෙන්නෙ නැනෙ:cool:
  9. Sara531

    the meme thread - Part 2

    මාත් ඉන්නවො..............:cool:
  10. Sara531

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සරලව මෙම කියන්නම්කො.......100% සුදු චරිත දෙකක් සිටිම..එයාලට දුශ්ටකම් කරන කෙල්ලෙක් සහ කොල්ලෙක් සිටිම...පොත පටන් ගන්නකොටම අවසානය හිතා ගැනිමට හැකි විම..බඩවැලක් මෙන් පොත් 5,6ක් එක දිගට එම..පත්තරේ තියෙන කතාවම පොත් විදිහට ම පල කිරිම.. හැබැයි මේ පොත් කියවන එකෙ වාසි තියෙනවා..එදිනෙදා බඩු මුට්ටු වල ගනන්...
  11. Sara531

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සුජිවගෙ පොත් කියවන්නෙ නැ...ඊට වඩා හොදයි දෙමල පත්තරයක් අරන් පෙරලනවා..:dull::dull:
  12. Sara531

    Deepika - Ranveer Wedding Photos

    දිපිකාගෙ වෙඩින් සුට් එක කෝටි 1.5ක් ලු..මාලෙ කෝටි 2ක් ලු:dull:එත් ඔයීට වඩා අනුශ්කා ගෙ ඇදුම ලස්සනයි :D:love:
  13. Sara531

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    Somaly mam ගෙ the road of lost innocence කියවලා තියෙන්නෙ කවුද..අද හම්බුනා......කියවන්න....:(:(:( නිල් වෙලා ඉන්නෙ....:dull::dull::dull::dull:
  14. Sara531

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ශුවර් එකටම සුජිවගෙ පොතක් වෙන්න ඇති:dull::dull:
  15. Sara531

    :dull::dull::dull: Somaly mam ගෙ the road of lost innocence කියෙවුවා...:dull::(ෆුල් හොල්මන් වෙලා...

    :dull::dull::dull: Somaly mam ගෙ the road of lost innocence කියෙවුවා...:dull::(ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ..මටත් එවගෙ ngo එකකට යන්න හිතෙනවා:(:(
  16. Sara531

    suicide කරගැනීම

    එහෙම නම් හිතිල නැ..හැබැයි මැරෙන්න තියෙන ශක්තිය ජිවත් වෙන්න ඇයි නැත්තෙ කියලා හිතෙනකොට ප්‍රශ්න විසදන්න කොහෙන් හරි පොටක් පෑදෙනවා...මැරුනා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නැනෙ..එ ප්‍රශ්නෙ තව කෙනෙක් ට පාස් වෙන එක නෙ වෙන්නෙ..ඉතින් මැරිලත් තව කාගෙන් හරි කතා අහන්නෙ මොකටද.. ඔයා දැන් කියාවි එවා අපිට ඇහෙන්නෙ නැනෙ...
  17. Sara531

    ඉන්නේ_මුහුද_යට

    :baffled::baffled:
  18. Sara531

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 8

    හරිද..යන්නද....තව එකක් තියෙනවා ද

    No contents