ඔන්න ඉතින් කට්ටියට මේක තේරුම් ගන්නත් අමාරුයි කියනවනෙ. ඒ හින්ද නිධන් කතාවත් මෙතනම දාන්න හිතුව පොඩි එඩිට් පාරක් දීල. ;)
මෙන්න මේකයි සිද්ධිය:
අපේ ගෙවල් ළග ඒ කියන්නෙ අහල පහල හිටියා මාර ලස්සන අක්ක කෙනෙක්. ඉතින් ලස්සන දේට ලස්සනයි කියන්න එපැයි. දැක්කොත් එහෙම උඹල උනත් වහ වැටෙයි. මාරම ලස්සනයි...