1. haunte

    LANKA C NEWS FAKE NEWS පොන්නයෝ .

    Uba mechchara kal hithan hitiye LankaCNews kiyanne trustworthy ekak kiyalada? :baffled: :baffled::baffled:
  2. haunte

    💥 බිම්බෝම්බයක් පුපුරයි... තුවාලකරුවන් රෝහලට...

    oya paare mama maasekata kalinuth giyaa.. board eka nam dekke ne. podi board ekakne
  3. haunte

    campaign karayonge thread tika adu una neh

    Kawda waasana kiyanne?
  4. haunte

    campaign karayonge thread tika adu una neh

    දවසක දෙකක බ්රේක් එකක් අරගෙන විතරයි වගේ.
  5. haunte

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    mama nam eththa neththa danne ne mewage. Wasantha oka gena kiyapu kathawak methana thiyenawa:
  6. haunte

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    හඳුනාට කට්ටියම බැන්නට වසන්ත වගේ හොඳටම කරලා තියෙන්නේ. ආතල් ආතල් :lol::lol::lol:
  7. haunte

    ජෙප්පනී තොපී මෙක අල්ලන් හිටියාට අපේ ආචාරය.

    ප්‍රධාන තුන් දෙනාගෙන් අඩුම වියදම් යන පොරොන්දු දීල තියෙන්නේ අනුර. සජිත් හා රනිල් තමා ලොකුම පඩි වැඩිවීම්, රාජ්‍ය වියදම් වැඩිවෙන විදියේ මැතිවරණ පොරොන්දු දීල තියෙන්නේ.අනුරගේ සමහර පොරොන්දු බැලු බැල්මට ලොකුයි කියල පෙනුනට අනිත් අයගේ පොරොන්දු එක්ක බලද්දී ප්‍රයෝගිකව කරන්න පුළුවන් ඒවා. කරන්න බැරි වෙන...
  8. haunte

    ජෙප්පනී තොපී මෙක අල්ලන් හිටියාට අපේ ආචාරය.

    Me: A proud 3% since 2013(1st time I voted). :sorry: Den nam dukath hithenawa e kaale poster ekak alawannawath, meeting ekakatawath giye nathi ekata:sorry:
  9. haunte

    මේ වගේ සිද්දි ලංකාව ඇතුලේ තාම වෙනවද ?

    ඔනෑ තරම් වෙනවා බන්. ඈත පළාත් වලට යන්න ඕනේ නෑ බස්නාහිර පළාතේම වෙනවා
  10. haunte

    අඩෝ පවු සුදා😂

    ne ne. mathiwarana komisamen mokekhari pethsam kaarayek illala thiyenne. uda receiver's address balapan
  11. haunte

    අඩෝ පවු සුදා😂

    oka pethsam liyumak ban. oka balala commission eken epa kiyala niyogayak denakan uta apuruwata wede karanna puluwan. owa neethi wirodhi kiyala nethnam oya liyuma kelinma kunu koodeta thama
  12. haunte

    රිෂාඩ් බදියුදීන් විරෝධීන් 😮

    මේ ඉන්නේ බදියුදීන්ගෙන් විල්පත්තුව බේරාගැනීමට පෙරමුණ ගත් ආනන්ද සාගර හිමි. :love2: මේ ඉන්නේ බදියුදීන් පාස්කු ත්‍රස්තයින් නිදහස් කරගැනීමට විරෝධය පල කල එවකට හමුදාපති.:love2: හැමෝම හැබැයි දැන් රට ගැන හිතලා හොඳම කණ්ඩායම ඉන්න සජිත් දිනවන්න වැඩ කරනවා මේ පාර :love::love2:

    No contents