Dialog DC HSPA+ Speed

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    දැන් Dialog DC HSPA+ Speed හෙන Slow වෙලානේ
    වෙනදා නම් 2.5MB/s~3.0MB/s වගේ Speed එක ආවා
    ඒකට දැන්
    දැන් එන්නේ 1.0MB/s වගේ Speed
    මේ දවස් ටිකේම එහෙමමයි
    වෙනද KBB පැය දෙකේ එකෙන්
    12GB ~ 15GB වගේ බාන්න පුලුවන්
    ඒත් දැන් 5GB වගේ
    ඔයාලටත් මෙහෙමද???
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,520
    900
    113
    Mawanella Town
    denata dialog speed limated karanawa wadipura download karapuwama
    5.gif
    mage okath wela godak kal den wadak na mara asadarayak
    5.gif
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    denata dialog speed limated karanawa wadipura download karapuwama
    5.gif
    mage okath wela godak kal den wadak na mara asadarayak
    5.gif

    යකෝ Speed limit කරනවා නම් මොන මගුලකටද නමට DC HSPA+ දෙන්නේ
    මුන්ට පිස්සුද??
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    yako 1MB/s wath enwa kiyne loku deyak.ape enne wadima 650KB/s wage. ekath idala hitala.godak welawata 300-400KB/s

    hema 3G tower ekakama HSPA+ tiyenwada?
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    yako 1MB/s wath enwa kiyne loku deyak.ape enne wadima 650KB/s wage. ekath idala hitala.godak welawata 300-400KB/s

    hema 3G tower ekakama HSPA+ tiyenwada?

    මම නුගේගොඩ
    හරියටම කිව්වොත් දෙල්කද පොල කිට්‍ටුව :rolleyes:
    මේ පැත්තට නම් HSPA + තියනවා :yes:
    දන්න විදියට නම් හැම පැත්තටම වගේ දීල තියෙන්නේ :confused:
    වෙනදා නම් පට්ට Speed :cool:
    දැන් නෑ
    :sorry:
     

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    mage ekata hspa 7.2 matchn

    speed ennewa IDM ekn 600k wage ithin godak down karanna set unahama nightpakage set karagananwa bun :D
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම නුගේගොඩ
    හරියටම කිව්වොත් දෙල්කද පොල කිට්‍ටුව :rolleyes:
    මේ පැත්තට නම් HSPA + තියනවා :yes:
    දන්න විදියට නම් හැම පැත්තටම වගේ දීල තියෙන්නේ :confused:
    වෙනදා නම් පට්ට Speed :cool:
    දැන් නෑ
    :sorry:

    ඕක මෙච්චර කාලයක් සද්ද නැතුව කලේ. දැන් කොල්ලෝ කුරුට්ටෝ හැම එකාම දන්නවා Dialog කිව්වම KBB package එක. දැන් users ල වැඩි බන්. එකයි slow වෙන්නේ. ළඟදීම ඕකට සදා සොත්ති කරයි.. :oo:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඕක මෙච්චර කාලයක් සද්ද නැතුව කලේ. දැන් කොල්ලෝ කුරුට්ටෝ හැම එකාම දන්නවා Dialog කිව්වම KBB package එක. දැන් users ල වැඩි බන්. එකයි slow වෙන්නේ. ළඟදීම ඕකට සදා සොත්ති කරයි.. :oo:

    ඔන්න ඕක තමා අව්ල :angry:
    මෙච්චර කාලයක් පවිච්චි කරා
    කිසි අව්ලක් නැතුව :yes:
    දැන් ඒකටත් හරි වගේ :dull:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    keeyak wunada machan dongle ekata? kohenda gatte?

    ගත්තෙ නම් 7000කට
    Ebay තියනවා පට්ට ගණන්
    කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා
    උගෙ යාළුවෙක් ගාව තියනවා
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    busy ne ban :sorry:
    Huwawei E535 (not DC) 1.5 MBPS vage enava slow venne naa 8GB~10GB download karanava
    maybe un DC vitharak slow karanava athi.

    මන්දා බං :sorry:
    තව ටිකක් බලලා කතා කරනවා Dialog එකට
    මේක හරි යන්නේ නෑ :angry:
     

    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මම dialog වලින් download කරලා තියන හොඳම speed එක
    පැය 2 ට 5GB



    i3oet.png
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,540
    3,956
    113
    Lanka
    ගත්තෙ නම් 7000කට
    Ebay තියනවා පට්ට ගණන්
    කොල්ලෙක්ට කියලා ගෙන්න ගත්තා
    උගෙ යාළුවෙක් ගාව තියනවා

    7K ta nam laabai. ebay eke ganan wadi.