සෝභිත හාමුදුරැවො අතින් අන්තිමට වැරැද්දක් උනේ කියල. සෝභිත හාමුදුරැවොම කියල තිබ්බා. එහෙම එකේ ඉතින් මල පැනපු උන් බනිනවා උන්නාන්සෙට. මොකද උන්නාසේ මේ පාර මැදිහත් උන්‍ෙ අධ්‍යාපනය වෙනුවෙත් වත් සුදු නෙලුම් ප්රෝම්ට් කරන්නෙ නෙමේ මුලු රටේම අනාගතේ තීරණය කරන දේකට. ඒවගේ ඒවා කරද්දි බොහොම පරිස්සම් වෙන්න...