1. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මහින්දව පැරැද්දලා ර‍ට දුන්නෙ කාටද? 2002 රට පාවා දීපු එකාටම නේද? ‍උඹට ඒකවත් තේරෙන් නැද්ද?
  2. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    :rofl::rofl::rofl: හප්පට සිරි දැන් මහින්දව ගේන්න හදපු උන් වාසියට වැඩ කරලා අනිත් උන් තමා මේ රට ගැන හිතලා තියන්‍නේ... ඔලුවක් තියෙන ඕනි එකෙක්ට තේරෙනවා එද‍ා යුද්ධ කරද්දි ඒකට විරැද්ධ වෙච්ච උන් ඉන්නේ කොයි පැත්තදෙ කියල. ඒ නිසා උන් එක්ක එකතු උන සෝභිත හාමුදුරැවෝ උනත් පේන්නෙ ද්රෝහියෙක් විදියට. යහපාලනේට...
  3. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    බනින එකත් වැරදි. මෙතන ඒවා දාලා දේශපාලන වාසි ගන්න එකත් වැරදි....
  4. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    බැනුම් නොහා වැඩක් කරන්න බෑ....
  5. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    ඔවු දන් නැති එක තමා අවුල..... මේවා තේරැන් කර දෙන්න බෑ බන් උඹලට... මොනා හරි උනාට පස්සෙවත් හැදියන්....
  6. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මේ ත්රෙඩ් එක සෝභිත හාමුදුරැවන්ගේ මිනිය උඩින යහපාලනය මාර්කට් කරන්න හදන උත්සාහයක්...
  7. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    උඹට ඉතින් ඇගිල්ලෙන් ඇනලා අර තියේන්නේ කියලා පෙන්නන්නම එපෑ... ඒ නිසා වැඩිය කියන්න යන්නෑ මම....
  8. GuneBhai

    රනිල් ගේ පලමු පරාජය

    යුද්දෙට විරැද්ධ උන් කොටි තමා....
  9. GuneBhai

    රනිල් ගේ පලමු පරාජය

    :rofl::rofl::rofl::rofl:
  10. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    ලොල්.... දැන් ඉතින් එහෙම වත් කියපන්.... ඉස්කෝලෙ යන පොඩි එකෙක් උනත් දන්නවා තුන් සිංහලේ මොකක්ද කියල...
  11. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    කවුද අනුන්ට හිතන විදිය ‍කියල දෙන්න ගියේ? උඹනේ මෙතන ඒ වැඩේ කරන්නෙ... අපවත් වෙලා නෙමේ ජීවත් වෙලා ‍ඉන්න හාමුරැවරැත් අපවත් කරවන මේ රටේ උඹලට පේන්නෙ මේක විතරයි.. මෙතන තනිකර දේශපාලනේ තියෙන්නෙ... වෙන දෙයක් නෙමේ..
  12. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    පුහ් තුන් සිංහලේ හොයන්න වෙන්න ඇති විකියා පෙරලලා මැප් වගයක් දැම්මෙ... :rofl::rofl: නිකන් පලයන් බන් පු* පලාගන් නැතුව්....
  13. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    :rofl::rofl::rofl::rofl: කොහේද ඕයි මම බුද්ධාගම පරිණාමවාදය පිලිගන්නෙ නෑ කිව්වෙ? හරි අපි හිතමු මම පල්ලියේ කොන්තරාත් එකකට ඒක කිව්ව කියල එතකොට පල්ලියත් පරිණාම වාදේ පිලිගන්නෙ නෑ නේ... එතකොට මම බුද්ධාගම එපා කරවලා කොයි පල්ලියට මිනිස්සුන්ව දක්කන්න හදන්නෙ?
  14. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    උඹ කවුද කියල මුලින්ම කියල හිටපන්. ඊට පස්සෙ මම කවුද කියන්නන්. අනී මේ ‍උඹලාට මහින්දයාට ගහන්න තියෙනවා නන් බලු බෙට්ටක් අරන් හරි ගහන්න හදන්නෙ. ‍බංකොලොත් දේශපාලෙන් කියන්නෙ ඕවාට.
  15. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    ඉතින්...? මම "හොද" බෞද්ධයෙක් නෙමේ වෙන්න ඇති. උඹලානේ ‍"‍හොද" බෞද්ධයෝ...
  16. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මම කොහොමත් වැරදි දේට වැරදී කියලා කියනවා. ඒත් සෝභිත හාමුදුරැවෝ මැරැනේ එකට සතුටු වෙනවා කියන කාරණාව උඹ නිනක් මඩ ගහන්න කියන කතාවක්. උඹත් නිකපැත්තෙ. න් බබා ‍ටෝක් දෙන්නෙ. බිස්නස් කොරන උන්ට දේශපාලකයාගෙන් වැඩක් නෑ. උන් ඉන්නෙ දිනන පැත්තෙ.
  17. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    පුහ්.... අනේ පලයන් බන් යන්න. අර ඥානසාරට බනිද්දි හොදයි ඒවා. තොපිත් මෙතන දේශපාලනේ ‍කරන්නෙ. නැතුව ‍සෝභිත හාමුදුරැවන්ට තියෙන ආදරේට නෙමේ. මගේ ආගම තමා බුද්ධාගම ඇයි අවුල්ද?
  18. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    මම දකින විදියට ඒක වැරදී. ඇයි අවුල්ද? ඕනි නන් කියලා දෙන්නන් ඒක වැරදි මොකද කියල.
  19. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    හා එ්ක කියන්නෙ දේශපාලෙන් කරලා රට බෙදුවත් කමක් නෑ ආගමික විදියට ඒක කරන් නැතුව.. එහෙමද? මරැ බෞද්ධයෝ බන් උඹලා....

    No contents