1. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    අනේ මලේ මේ...සෝභිත හාමුදුරැවෝ ඒ කාලේ ඉදන් කලේ දේශපාලනේ. උඹ නිකන් ‍බබා පාට් දාන්න එපා. දේශපාලනේ කොරපු නිසා තමා රනිය‍ාගේ මාමා ‍සෝභිත හාමුදුරැවන්ට කානුවක දාගෙන ගැහුවේ මැරයො දාලා.
  2. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    ලොල්.... අනිත් උන්ට අන්තවාදී කියන උන්ම අන්ත වාදී විදියට හිතන එකයි අවුල....
  3. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    ඔවු එ්ක හරි... ඉතින් අන්තිම කාලේ වැරදි මතයක් දැරැවත් රටට වැඩක් කරන්න හදපු හාමුදුරැ කෙනෙක්. මටත් දුකයි සෝභිත හාමුදුරැවෝ මැරිච්ච එකට. ඒත් ඉතින් ‍සෝභිත හාමුදුරැවෝ වැරදි කට්ටිය එක්ක එකතු උන එකට තරහ මිනිස්සු ඉන්නවා. උන්ටත් අයිතියක් තියෙනවා මොනවා හරි කියන්න. ඒකේ හරි වැරැද්ද මම හොයන්න ගියේ නැහැ...
  4. GuneBhai

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    යුඇන්පී එක‍ට විරැද්ධ උනේ කෝමද කියල කියපන්කෝ?
  5. GuneBhai

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    :lol::lol::lol::lol::lol: අනී මන්දා....
  6. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    දේශපාලනේ කලාම බැනුම් අහන්න වෙනවා. ඕවා සාමානය දේවල්.
  7. GuneBhai

    සිංහල බෞද්ධයෝ විතරක් මේක බලන්න ..

    හා එතකොට වටරැක විජිතට බනින එක‍ හොදයි සෝභිත හාමුදුරැවන්ට බැන්නොත් තමා වැරදි.
  8. GuneBhai

    සොබිත හිමිට නිවන් සුව අත්වේවා

    ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා .......
  9. GuneBhai

    Proud to be a sri lankan?

    :yes::yes::yes::yes::yes:
  10. GuneBhai

    අන්තරේ කොළඹ වටලයි

    :yes::yes::yes:
  11. GuneBhai

    Jeewithe goda daagamu

    ela.. machan.. diyunuwa thiyenne umbe awanka kama nisayi.... umbata jaye....
  12. GuneBhai

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    ජාතික වේසිගෙ පුතාලා ඊ‍ට එහා....
  13. GuneBhai

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    ජෙවීපී කාලකන්නි කියල මම නන් ගොඩක් කාලෙකට කලින් දැනගත්තේ. උඹට හොද දේශපාලකයෙක් හොයන්න ඕනි නන් සරල ක්රමයයි තියෙන්නෙ 2005-2007 කාලේ යුද්දෙදට සපෝර්ට් කරපු එකෙකුයි ඌ 2015 හිටිය තැනයි බලල තීරණය කරපන්.
  14. GuneBhai

    රැවටුන තරම්....ඔබ හින්දා මන් ..!

    ඉතින් අපිත් ඕක තමයි උඹලට කියන්න හැදුවේ. කොහේද උඹලා රැවටුනා දේදුන්නට. දේශපාලකයෝ හොරැ උනා‍ට අපිට කරන්න දෙයක් නෑ. අපිට තියෙන්නෙ උන් අතරින් හොද එකෙක්ව තෝරා ගන්න එක. යූඇන්පීයට නන් රනියා එක්ක අනාගතයක් නෑ. විකල්පයක් දැම්ම හදාගන්න එක හොදයි....
  15. GuneBhai

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    තැන්ක යූ මචන් බෙදා ගත්තාට තොරතුරැ....
  16. GuneBhai

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    හොද වැඩේ ඕකට. උ‍ෟට ඔය පලදෙන්නෙ ඌ කරපු දේවලට. ‍ඒ කියන්නෙ ආමි එකේ ඉන්න කොට කරපුවාටත් එක්ක. :lol::lol::lol:
  17. GuneBhai

    රජයට මිලියන 3500 ක ආදායමක් ඇවන්ගාඩ් එකෙන්

    දැන් ඔහොමවත් කියපන්.... ලැජ්ජයි යකෝ.... තොපි ගැන.... :lol::lol::lol:
  18. GuneBhai

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    පුහ්.. කතෝලික ආගමෙයි ස්ලාම් වලයි වැඩි වෙනසක් නෑ... :lol::lol:
  19. GuneBhai

    අය්යො මාශල් මොකද මෙ?

    :lol::lol::lol::lol::lol::lol:

    No contents