1. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    තව මැජික් එකක් පෙන්නපන්කෝ... :lol::lol::lol:
  2. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    මැටි කම වහගන්න තියෙන එකම උත්තරේ... :lol::lol::lol::lol:
  3. GuneBhai

    මුත්තර_බල්ලා

    සමාජෙට කෙල වෙලා තියෙන්නේ ඕකනේ.. මිනිස්සුන්ට ඕනා බය වෙන්න දෙයක්... නැත්තන් ආතල් එකක් නෑ ව‍ගේ... මං නන් කියන්නෙ ඔය පිල්ලි/යක්කු/පෙරේතයෝ ඔ්නි එකෙක් අල්ලලා ගස් බැදලා බූවල්ලකින් තැලුවනන් ඔය බය ඇරිලා යයි:lol::lol::lol:
  4. GuneBhai

    මුත්තර_බල්ලා

    බල්ලට පිස්සු හැදුනම ඒකත් හාමුදුරැවන්ගේ පිටින් යවලා... කොහොමද සොයිසාගේ පලිගැනිල්ල.... :lol::lol::lol:
  5. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    බුදු හාමුදුරැ‍වෝ කියන්නෙ අපි වගේ සාමානය කෙනෙක්. මැජික් කාරයෙක් නෙමේ.. බුදු හාමුදුරැවෝ මැජික් කාරයෙක් කියල හිතන් ඉන්න අය ඔය උඩින් තියෙන එක පිලිගත්තට වරදක් නෑ.
  6. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    ඉතින් බුදු හාමුදුරැවෝ ඔප්පු කලේ නෑ කියල අපි නිකන් හිටියම හරිද? බුදු හාමුදුරැවෝ වත් අපිට එහෙම කරන්න එපා කිව්වෙ නෑ. අනික් ‍බුදු හාමුදුරැවෝ කියපු එකක් ‍ඔප්පු නොකර ඉන්න ඇයි බුදු හාමුදුරැවෝ ලොර්ඩ්ද? (මෙහෙම කිව්වම බ‍ෞද්ධයන්ට - එ් කියන්නෙ ආගමක් විදියට බ‍ෞද්ධ දර්ශනය අදහන අයට තරහ යයි - ඒත් ඇත්ත ඒකයි)...
  7. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ආ හරි. එතකොට නඩු වැටෙන්නෙ අනවසර තැනක වැඩ කලාට නැතුව ගනිකාවක් වීම නිසා නෙමේ.. දැන් එහෙමද වෙන්නෙ?
  8. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    :lol::lol::lol::lol::lol: E = M (C x C)
  9. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    It's not energy machan.. something we haven't found out yet. It take sometime to understand the workings of the mind.
  10. GuneBhai

    පුලුවන්නම්_ලක්ෂ_10

    යකෝ පුනර්භවය බොරැ කරවන්නේ උඹලා වගේ බෞද්ධ කියන් ඉන්න හින්දු භක්තිකයෝ. නැතුව කාලෝ වගේ කතෝලිකයෝ නෙමේ. දැන් වත් ඔය හින්දු ආගම අතැරපන්.
  11. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    කෝ කොහේද ගසා කාලා තියෙන්නෙ? පරණ තැටියම අහලා එපා වෙලා ෆා‍කෝ තියෙන්නෙ... :lol::lol: :lol::lol::lol::lol: ජනතා අරගලයකදි කවුද බන් පොලොව යට හැංගිලා නිකන්ම මැරිලා යන්නෙ? ඈ... එතකොට ඒ රටවල භූගත බන්කර් පද්ධති හදලා තියෙන්න ජනපති/අගමැති වරැ නැති නොනගත කාල වලදිද? :lol::lol::lol: කෝ මට සාක්කි ඇතුව නෙට්...
  12. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    ඔවු දැන් පිරිවැය ගෙවල ඉවරයිද? පොඩ්ඩක් පෙන්නනකෝ සංක්යා ලේඛන එක්ක...
  13. GuneBhai

    Mahinda~ගෙන්~මාධ්‍ය~නිවේදනයක්?

    මුන්ට රජ කිව්ව ගමන් මතක්‍ෙ වනේනෙ මහින්දයාව... ඒ තරන් ඉරිසියාවක් මුන්ට තියෙන්නෙ මහින්ද ගැන... උඹලට ඉතින් මහින්ද හදපු මොකක් උනත් මාලිගා තමා... (හරිනේ හරි මාලිගා දැකපු නැති උන්‍ නේ කොමෙන්ට් කරන්නෙ.) මාන්නය වහගන්න මාලිගා හදනවනන් ඒවා හදන්න ඕනි පොලොව උඩ මිසක් ‍පොලොව යටද බූරැවෝ? ඕවා හදලා තියෙන්නෙ...
  14. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් දැන් ගනිකාවෝ නීතයානුකූලත් නෑ පොට් නීත්යානුකුලත් නෑ. නීතියක් ගෙනත් ඒ දෙකම නීතයානුකූල කලාට පස්සෙත් හොරෙන් කරන ඒවා අල්ලන එක දැන් තියෙන දේට සමාන වෙන‍්නෙ කොහොමද? අනික ගනිකාවො නීතයානුකූලනන් උන්ව අල්ලන් යන්න බෑනේ..
  15. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    එතකොට යුරෝපෙ ගණිකාවන්ගෙ ජීවිත සුන්දර ඇති. අනේ මැක්සො.... ආර්තිකය හොද නන් ප්රස්න අඩුයි නන් යුරෝපයේ බඩු පොට් නැත්තට නැති වෙන්න ඕනි.... එහේ තමා මෙහෙටත් වඩා බඩු පොට් තියෙන්නේ...
  16. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඉතින් බඩු කාරයෝ ගැන නෙමේ ගනිකාවෝ ගැන හිතලයි නීති හදන්න ඕනි. නීති නැති එක තමයි බඩු කාරයන්ට කොරන ලොකුම උදව්ව. හොර පොට් ඇති උනාම අද ‍වගේ ඒවාත් රේඩ් කරන්න පොලීසියට පුලුවන්. හැබැයි එතකොට ගනිකාවන්ට අවුලක් නෑනේ... පොට් විතරයි අනවසර... පොට් එක දාපු එකා දඩුවම විදී. දැන් තියෙන විදිය වෙන්නෙ නෑ නේ...
  17. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    නෑ නෑ ලන්කාවේ දැනට තියෙන නීති සම්පාදනය කරන්න කියලා මම කිව්වද? මම කිවෙව ලන්කාවට ගැලපෙන විදියට නීති සකස් කරන්න කියලා..... තියෙන නීති වෙනස් කරන්න කියලා මම කියල නෑ.. උඹ පටලවාගෙන තියෙන්නෙ...
  18. GuneBhai

    18+ඔබේ බිරිද හෝ පෙම්වතිය පිරිමි ගණිකාවන්ගේ 

    ඔවු අන්න ඒක බොහොම හොද වැඩක්... එතකොට කවුරැත් ඕවට යන එකක් නෑ...
  19. GuneBhai

    ගණිකා භීතිකාව

    පිරිමියෙක් උනාම දැනගන්න ඕනි තමන්ගේ ගෑනිට විස්වාසවන්තව ඉන්න. එහෙම නැති උන් පිරිමි නෙමේ...

    No contents