1. Starry Night

    රිටිගල දේවේන්ද්‍ර දේවයන්වහන්සේගෙන් කොරෝනාව මඩින්න තවත් පැණියක්

    මොකුන්ද බං මේ හිටපුගමන් පහළවන හිපටුවෝ ??? දැන් වෙද්දු නළුවෝ වගේ
  2. Starry Night

    ලංකාවේ සිගරට් promote කරපු උන්

    ඔයිට අවුරුදු 30කට විතර ඉස්සර Dr.වොට්සන් කොකේන් ගහලා මිනීමැරුම් විසදපුඑකේ ඕවා මොනවාද ? මගේ මතකය වැරදිනම් නිවැරදි කරන්න.... 80' ගණන්වල මැද කාලයේ (රංජන් මඩුගල්ල ලා ක්‍රිකට් ගහන කාලේ) බ්‍රිස්ටල් සිගරට් add වලට ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටියා....
  3. Starry Night

    ලංකාව 2021 මුල් කාර්තුව වෙද්දි බංකොලොත්

    කමක් නෑ , ඉන්න රටක් තියනවනේ !
  4. Starry Night

    මහර රැඳවියන් 11ක් මියගියේ බන්ධනාගාර නිළධාරීන් කළ වෙඩි තැබීම් වලින් - රජය විසින් පත්කළ පංච පුද්ගල කමිටුව -

    ඈ පොන්ස්.... බයියන්ගේ ආණ්ඩු තියන කොටම ඇයි උන් හිරෙන් පනින්න හදන්නේයි , වෙඩි කන්නෙයි? ?? තොගේ හිකනල් මොළේට තේරුනේ නැතුවට හිරකාරයෝ කියන්නේ රජය බාරේ ඉන්න මනුස්සයෝ කොටසක්. තාප්ප වලින් වටකරලා, කූඩු ඇතුලේ දාල ඉන්න මිනිස්සු කොටසක් කළමනාකරණය කරගන්න බැරි මේ බයි ආණ්ඩුව කොහොමද රටක් කළමනාකරණය කරන්නේ ...
  5. Starry Night

    සුද්දා අපේ හැමදේම අරං ගියාලු. ප්ලේන් හැදුවෙත් අපේ ලංකාවෙලු.

    වර්තමානයට වඩා අතීතය දියුණුයි කියලා හිතන nostalgic මන්දබුද්දිකයෝ ඉන්නා ලෝකේ තියන එකම රට ලංකාව විතරයි.
  6. Starry Night

    රූපවාහිනී සැරිසර

    සිරාවට අයෙත් යනවද ? ඒ වැඩසටහනේ සෆාරි හැට් එකක් දාගත්තු වන නිලදාරී මහත්මයෙක් හිටියද ? ඒ මහත්මයා 90 ගණන්වල අග හෙලිකොප්ටර් අනතුරකින් මියගියා. පරිසරයට ආදරය කරපු , උගත් මිනිහෙක්
  7. Starry Night

    සිස්ටම් චේන්ජ් හොඳම එක ! රෙස්පෙට් සෑර්!

    ඒවුනාට අතපය දිගහැරලා ඉන්න තනි සිංහල-බවුද්ද රටක් තියනවනේ ....respect Sir
  8. Starry Night

    තෑග්ගක්

    ළමයෙක් හදලා දියන්
  9. Starry Night

    Pro. නලින්ද සිල්වා, ධම්මික කොරෝනා පැණිය ගැන අනතුරු අගවයි.. Breaking News

    රට කරනවන හා ඒ වටේ ඉදන් උපදෙස් දෙන මේ නාකි මයිනෝ ටික මැරිලා යනකම් මේ රට ගොඩගන්න බෑ !!!
  10. Starry Night

    දන්නැති හින්ද අහන්නෙ

    සමහර Ladies ඩෙනිම් නම් එනවා
  11. Starry Night

    සැලරි එක යවන්න හොඳ බැංකුවක් කියපන්කො

    Commercial Bank. get an online account. everything is there.
  12. Starry Night

    Ebay items එනවද ????

    Col 7, මෙහෙ Lock downනුත් නෑ , ලියුම්නුත් නෑ!!!
  13. Starry Night

    දේශසීමා පෞරුෂත්ව ආබාධය රෝගය (BPD) (BORDERLINE PERSONALITY DISORDER)

    ගොඩක් වටිනා ලිපියක්. මේ රෝග තත්වයට අනිවාර්යයෙන්ම අවුෂධ ප්‍රතිකාර අවශ්‍යයි !
  14. Starry Night

    Vitz පදින කොල්ලෝ ....

    කවුරුහරි කරපු කෙනෙක් ඉන්නවද ? මීටර් බෝර්ඩ් ගන්න තියෙන්නේ කොහෙද ?
  15. Starry Night

    Vitz පදින කොල්ලෝ ....

    මේ විදිහට මීටර් පැනල් වෙනස් කරන්න පුලුවන්ද ??? LINK
  16. Starry Night

    Ebay items එනවද ????

    මචන් උබල order කරපු ebay බඩු දැන් එනවද ??? කොරෝනා පිට දාල අපේ අයියලා තැපැල් බෙදන්නේ නැද්ද දැන් ? කොලබ නගර සිමාවේ දැන් ලියුම් බෙදන්නේ නැද්ද ?? tracking numbers වලින් track කරපුවහම item එක ලංකාවට ඇවිදින් සති 3 කට විතර කලින්. එත් මුන් ලියුම බෙදන්නේ නෑ ...
  17. Starry Night

    BOC ශ්‍රේණිගත කිරීම CCC දක්වා පහතට

    බැංකු මොකටද ? අනික එදාවේල කන්ඩ නැතුව බැංකුවල දාන්න සල්ලි කොහෙන්ද ? බැංකු නැතිඋනාට ඉන්න රටක් තියනවනේ .... Respect Sir!

    No contents