1. Starry Night

    ආගමික ප්‍රශ්නයක් ???

    ජෛයින ආගමේ වතුරවත් උනුකරන්නේ නෑ ඇසට නොපෙනෙන ජීවින් මැරෙයි කියලා (පරම අවිහිංසා වාධි ආගම්). නමුත් බුදුධහම ඒ අන්තයට යන්නේ නෑ . ඒ ඇයි? ප්‍රයෝගිකව කරන්න බැරි හින්දද ? නැතිනම් බැක්ටීරියා වගේ ඒවාට විඥානයක් නැති හින්දද ???
  2. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    Don සහෝදරයා මී ගවයින්ට කල අපහාසය තරයේ හෙලා දකිමු !!!! "රජයට බල කරන්න පොඩි හරි උත්සාහයක්" ...............??? උබ හදන්නේ මේ කොලුවවත් මස්කඩේ කොක්කේ එල්ලවන්නද?
  3. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    අපි මේක දැනගන මේක ආරම්බ කරපු උන් ගෙදර යවන්නේ නැතුව සතුන් මරන්නයි අපිව නොමරා මරන්නයි දෙනවනම් පවක් !!!
  4. Starry Night

    හරක් මැරිල්ල තහනම් කරේ ඇය් කියල හිතෙන්නෙ නැද්ද

    අනේ කවුරු හරි මේ නොදරුවට සෝස් ටිකක් දෙන්න ....
  5. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    එහෙනම් ද. ආසියාවේ විශාලතම මස් මඩුව ආරම්බ කරපු මේ බයිරැල ඊලග චන්දෙදි ගෙදර යවන්න ලැහැස්ති වෙයල්ලා.... උන් ගෙදර යැවුවහම ඒකට සතුටුවන, ඒක අනුමෝදන් වන ඕනෑම කෙනෙක්ට ඒ පින රැස් වෙනව.
  6. Starry Night

    ඩොකාලාගෙ ගල් පැලෙන කෙප්ප

    මේකනම් සහතික ඇත්ත !!!
  7. Starry Night

    කෙල්ලෙක් එක්ක බොන්න හොද සේෆ් ප්ලේස් එකක්...

    ඕනෑම හොද club එකක privacy එක තියාගෙන බොන්න පුළුවං. මමනම් එක්ක යන්නේ waters edge (The Long Bar).
  8. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    උබට නෙමේ මම මේක කිවේ, පොදුවේ 69 ලක්ෂයක් අතර වන බුදුන්ටත් වඩා ධාර්මික ධර්ම ඔස්තාද්ලට
  9. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    නෑ...ඒකාලේ ඔහොම අදහසක් තිබුනේ නෑ. ඒක චන්දෙන් පස්සේ ආපු add එකක්. එතකොට චේතනාවක් නැති නිසා මිනිස්සුන්ට පිනකුත් නෑ.... එහෙනම් මොන ලබ්බකටද යකෝ හරක් මරණ එක නවත්ත්වන්නේ ??? හරක් මරණ හම්බයෝ අපායේ ගියාට අපට පාන්ද ???
  10. Starry Night

    මොකක්ද මේ වෙන්නේ, මේ හාමුදුරුවො මොකක්ද කියන්නේ

    එතකොට ගව ගාතනය නැවත්වුවහම පින බෙදෙනවද ???
  11. Starry Night

    දහම ගැන ප්‍රශ්නයක්

    ආත්ම වාදය කියන්නේ එකම සත්වයෙක් එකම පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් එකම විඤ්ඤාණය දිගින් දිගටම සංසාරේ පවත්වාගෙන යනවා කියන එක නෙමේද ????????????????????
  12. Starry Night

    කොටුවේ ඇවිද්දා මචන්. 🙄🙄

    මචන් නුගේගොඩ තියෙන්නේ කොහෙද ?
  13. Starry Night

    දහම ගැන ප්‍රශ්නයක්

    දන්නා කෙනෙක් පහදලා දෙන්නක් කෝ..... බුදුධහම තුල ආත්ම වාදය ප්‍රතික්ෂේප කරනවනේ (ත්‍රීලක්ෂන්යේදී, අනාත්ම ලෙස), ඒ කියන්නේ මරණයෙන් පසු ඊලග ආත්මයේදී උපදින්නේ ඒ කෙනාම නෙමේ. නමුත් ජාතක කතා පොතේදී බෝධිසත්වයෝ සරාසංක්‍යකල්පලක්ෂයක් පෙරුම් පුන්රනවා කියලා ...මේක වෙන්නේ කොහොමද ???
  14. Starry Night

    වාහනය අනුව කෙල්ලන් වර්ගීකරණය

    මේවානම් වදුරු කුණුහරුප..... අපිට ස්කුල් බස් එකේ හොරෙන් යන කාලේ ඉදලා කෙල්ලෝ හිටියා..දැනුත් වැඩි වෙනසක් නෑ;)
  15. Starry Night

    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්

    හිනා යන කරුණනම් නලින් ලොක්කා ඉගනගත්තේත්, ආචාර්ය උපාධියක් දිනා ගත්තෙත් පසුව කොලබ විශ්වවිධ්‍යලයේ ඉගැන්නුවෙත් බටහිර විද්‍යව වීමය !
  16. Starry Night

    චම්පිකගේ ජනාධිපති පිම්ම

    අනික චම්පික 90' මැද 'දේශ හිතයිෂි ජාතික වියාපාරය' වගේ නමක් තියන (නම මතක නැත ) සංවිදානය හරහා නලීන් ලොක්කා එක්ක ලගින්ම වැඩකරනේ... දැන් නලින් ලොක්කා අගහරු ලෝකෙන් අවා වගේ කථා කරන්නේ ...මුන් සේරම පට්ට බොරුකාරයෝ
  17. Starry Night

    දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

    බයියන්ට ලොජික් අනවශ්‍ය බව කරුණවෙන් සලකන්න
  18. Starry Night

    වසරේ පැහැදිලිම උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව…

    1990 සිට මේ දක්වා චන්දන ජයරත්න කියපු කිසිම දෙයක් එවිදිහට පෙනිලා නෑ. !!!
  19. Starry Night

    කොටුවේ ඇවිද්දා මචන්. 🙄🙄

    මචන් පිටකොටුවේ කඩ සේරම ඇරලද ??? world market එහෙම ඇරලා තිබුනද ? මට ලෙදර් බෑග් එකක් ගන්න ඕනේ.... අනික පිටකොටු පැත්තේ යන එකේ රීස්ක් එකක් නැද්ද ? දන්නා කෙනෙක් කියන්නකෝ... ඔය world market පැත්තේ වාහනයක් පාර්ක් කරන්න තැනක් තියනවද ?
  20. Starry Night

    මුනිවරයෙක් යනු ..?

    මචන්, මුනිවරයා කියන සංකල්පය බුද්දාගමේ තියන එකක්ද ? මුනිවරයා කියන්නේ තපස් රකින කෙනෙකුටද ? මිනිවරයා හා ඍෂිවරයා අතර වෙනස කුමක්ද ?

    No contents