1. Starry Night

    Does any body remember this movie ?

    මටත් මේ movie එක හොයාගන්න ඕන කරා ..කාටහරි මතකද මේක ? මේකේ නමනම් මට මතක නෑ.. පට්ට movie එකක්
  2. Starry Night

    වස්තිලා ආයේ ට්‍රැක් එකට එයිද?

    වැඩක් ඇති එකෙක් ගැන කතාකරපන් බන්
  3. Starry Night

    ඇමති දයාසිරි සමීපව ඇසුරු කල විමල් , හරීන් ඇතුලු මැති ඇමතිවරු ගණනාවක්ම කොවිඩ් අවදානමක

    මේ පkaයෝ ටික එකට fun ගන්නවා ...චන්දෙ දුන්න උන් මරාගන්නවා
  4. Starry Night

    හෙට උතුරු-නැගෙනහිර හර්තාල්

    නොදකින් මේවගේ මරිමෝඩ ගොන් හැත්තක් නම්..... කොටින්ට ඕනකරන්නෙත් ඔය ටිකමයි
  5. Starry Night

    අම්මේ මට නන්දේ කියලා කියනවා

    මමනම් මොකුත්ම කිවේ නෑ , හොදේ.... වෙන මොනවත් හින්දා නෙමේ ..ප්‍රාණ බය හින්දා..... උබලත් කට තිබුන පලියට මේ පෝරම් වල කියවන්න එපා.. පෙනවිදිහට මේවත් මොනිටර් වෙන පාටක් තියෙන්නේ ලගදීම... දැනටමත් වෙනවා වෙන්නත් පුළුවන් !
  6. Starry Night

    ලිංගික ශ්‍රමය සපයන ශ්‍රී ලාංකික විශ්වවිද

    ඇත්තටම ධනාත්මක දෙයක් ...අද්යාපන ලබන්න විදෙස් ගතවෙලා පාර්ට් ටයිම් ජොබ්ස් කරන එකේ නිදහස් අධ්‍යාපනය ලබන අතරේ තමන්ගේ රටම සේවයක් සපයලා අමතර මුදලක් හොයාගත්තහම මොකද ?
  7. Starry Night

    ශානු ගමගේ ආයෙත් ලීක් කරගෙන නේද

    නොදකින් කාලකන්නි හැත්ත....පෝලිමක් දන්න තියෙන්නේ බල්ලෙක් අන්තිමට තියලා
  8. Starry Night

    මේක මල වදයක් නෙ බං

    එකනේ මුලින්ම කිවේ ....තිබ්බ විදිහ හොදයි
  9. Starry Night

    මේක මල වදයක් නෙ බං

    උදා:එකම නුලක වචන 3ක් තියන reply 3 තුන්දෙනෙකුට වෙනවෙනම දන්නේ කොහොමද ? ඉස්සර නම් ඒක පුළුවන්
  10. Starry Night

    පෙන්නනම බැරි පොලිටිශියන් කවුද

    + ඇයි, ජොනිය, ලන්සා, මහින්දනන්ද, විමල්
  11. Starry Night

    මේක මල වදයක් නෙ බං

    උබ තවත් ප්‍රශ්නයක් කියනවා...කරන හැටි කියපන්කො වැල්වටාරම් කියන්නේ නැතුව
  12. Starry Night

    පූසන්ගේ මැක්කන්/කිනිතුල්ලන් ඇතිවීම ...?

    මේක effective ද බන් ? මල කරදරයක් බන් !
  13. Starry Night

    Virgin

    පහන් සවේගයක් ආව.... "නියම ගැලපීමක් නේ ...අපි දෙන්නම හැම අතින්ම සමානයි" වගේ !!!
  14. Starry Night

    මේක මල වදයක් නෙ බං

    100% ඇත්ත!!! මේකනම් අමුම අමු ගොන් වැඩක් !!! මෙකනිසා අදාල තැනට අදාල විදිහට ගැලපෙන්න අදහස් දක්වන්න බෑ. අනේ ඇඩ්මින් කරුණාකරලා පරණ විදිහට හදන්න කෝ ...
  15. Starry Night

    පූසන්ගේ මැක්කන්/කිනිතුල්ලන් ඇතිවීම ...?

    මචන් අපේ පුසා නිදාගන්නෙම ඇදවල් වල. දවසක් බලනකොට මගේ කිහිල යට කිනිතුල්ලෙක් එල්ලිල්ලා ඉන්නව. ඌව කඩලා දාපුවහම එතන ඉදිමිලා අලි ජරමරයක් උනා. බෙහෙත් අරගන තමයි හොදවුනේ. පුසන්ගේ , බල්ලන්ගේ මැක්කන්/කිනිතුල්ලන් අයින් කරන්න ඔයාලා මොනවාද කරන්නේ ? මේකේ සත්තු ඇතිකිරීම සම්බන්ද expert ලා ඉන්නවනේ . පොඩි උපදෙසක්...
  16. Starry Night

    සුනාමිය දවසේ ඔයාලා මොනවද කරේ

    ශ්‍රීලංකා - නවසීලන්ත මැච්එක බැලුවා
  17. Starry Night

    මිත්‍යාදුෂ්ටික පාලකයෝ

    නොදකින් මෙහෙම කාලකන්නි රටවල් ! මේ හැත්ත ක්‍රි. පූ. 5 වෙනි සියවසේ ඉන්දියාවේ හිටිය උන්ටත් අන්තයි!
  18. Starry Night

    ජර්මනියේ “කාන්තාවන් අනිවාර්යයි” සම්මුතිය බිස්නස් ලෝකයටත් යයි

    පහුගිය කාලේ ආර්ථිකේ පැත්තෙන් නැගිටලා හිටිය යුරෝපයේ එකම රට ජර්මනියයි ....උනුත් විහින් කෙලව ගන්නයි යන්නේ

    No contents