1. Starry Night

    ධනපාල පැණිය බිව් කෑගල්ලේ පවුලක්ම පොසිටිව්

    ධනපාල පැණිය, ධම්මික පැණිය, රවණා පැනිය, සුදර්ශනී පැනිය.... ? එක අතකින් ඕවා මොනවද ...අවුරුදු 15ක් තිස්සේ රාජපක්ෂ පැනිය ගහලා මත්වෙලා ඉන්න අපට !!
  2. Starry Night

    කොළඹ සේරම මාර ගස් ටික කපනවා නේද

    ඇයි තෝ ගිහින් ඒවා නැවත හිටවන්නද ? ඔය බොරැල්ලේ ඉදලා මරදාන පැත්තට ගිහින් නොරිස්-කැනල් (general hospital area) දෙසට හැරෙන පාර.
  3. Starry Night

    ලන්ඩනයට සොරි තමා...

    යුක්ක්‍රෙන් ජනාදිපති එහේ රට වහන්න යනවා කොරෝනා කියලා , අපේ ජනාදිපති එහේ ඉන්න උන් මෙහෙට ගෙන්නගන්න්ව ..... Source: Respect 69
  4. Starry Night

    බදින්න කෙල්ලො හොයනකොට ලස්සන අංක එකට තෝරන්න ඕනේ ඇයි?

    මොකා මොන බයිලා කීවත් කැතයි කියලා හිතෙනවනම් ඒ ගෑනිව බදින්න එපා!!!
  5. Starry Night

    කොලොම්බියාවේ පාරවල් වල ඉන්න වේස ගෑනු

    මේ සේරම කොරෝනා , ලොක් ඩවුන් , PCR වගේ කරදර ඉවරවුනහම සති 2ක් නිවාඩු දාලා කොලොම්බියා පැත්තේ ගිහින් එන්න ඕනේ චේන්ජ් එහෙකටත් එක්ක !
  6. Starry Night

    සූරියකන්ද සමූහ මිනීවල..

    ගොනෝ තොට ජිවත්වුනා ඇති වගේද ?? එරෝෂන්, තෝ කේලම් එහෙම කියනවා නෙමේ ....
  7. Starry Night

    Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

    අප්පට සිරි ....මේකේ Antarctica නෑනේ :shocked:
  8. Starry Night

    ගෑස් කුකර් parts

    Update.... මේ පාර්ට් එක තියනවා 450/- . ඕනෑම ගෑස් කුකර් පාර්ට් එකක් තියනවා . ඕනෑම දෙයක් ගෙදර කරගන්න පුළුවන්
  9. Starry Night

    ගෑස් කුකර් parts

    thanks bro
  10. Starry Night

    Network POE cabling help

    නෑ, සර්ව සමයි !
  11. Starry Night

    ධම්මික පැණිය මගේ කිසි සම්භන්දයක් නෑ

    ඉතින් ඇත්තනේ එයා සම්බන්ද නාථ දෙයියන්ටයි සුදර්ශනී පැනියටයි නේ
  12. Starry Night

    2020 රු. බිලියන 650 මුද්‍රණය කරලා

    Becoming just another Zimbabwe in Asia
  13. Starry Night

    ගෑස් කුකර් parts

    මචං මේ පාර්ට් එක වෙනම ගන්න තියනවද ?
  14. Starry Night

    සල්ලි අතුරුදහන් වෙන්නේ මෙහෙමයි

    කුලසිංහ මහත්තයත් ඇතුළුව අපේ රටේ ඔයකියන තරම් දක්ෂ සිවිල් ඉංජිනේරුවෝ කවදාවත් බිහිවෙලා නෑ. අපේ සිවිල් ඉංජිනේරුවෝ ගතානුගතික, යථාවත් වෙන්නේ නැති නිර්මාණශීලි නැති ගොබ්බයො රැලක් ! අපි අද ලංකාවේ කතාකරන සිවිල් ඉංජිනේරු විශ්කම් මිට අ. 2000 කලින් ජුලියස් සීසර් රෝමේ මිට වඩා හොදට කරලා තියනවා ...
  15. Starry Night

    වසංගත, අර්බුද මැද ඔහු වැඩ.. කොළඹ "සුරපුරයක්" සේ සරසයි..!!

    සුරපුර්ත් කන්ටේනර් box කපලද හදලා තියෙන්නේ ? යකෝ පෑලියගොඩ පැත්තෙත් සුරපුරේට ලගින් යන තැන් තියනවා ! අනේ අපේ සල්ලි
  16. Starry Night

    මෝඩ ගෑනු

    දැන් උබ මෝඩ ගෑනු කියලා නාම විශේෂණයක් එක්ක ගෑනු හදුන්වලා තියෙන්නේ ..මෝඩ නොවන ගෑනු කියලා ජාතියක් ලෝකේ කොහෙහරි ඉන්නවද ???
  17. Starry Night

    මහනුවර gf ekka

    Room එකකට පලයන්
  18. Starry Night

    කම්බි වැටක් ගැසීම (උපදෙසක් දෙන්නකෝ)

    මචන් කොලපාට ප්ලාස්ටික් කවර් එක තියන කම්බි ඇතුලට වතුර කාන්දු වෙලා මලකඩ කන්නේ නැද්ද ? ඒ කම්බි 2 අතරේ ගානේ ලොකු වෙනසක් තියනවද ?
  19. Starry Night

    UK කියන්නේ මහ ගොං හිපාටුවො ඉන්න රටක් නේද බන්?

    PLzzz... ඕනේ නෑ, අපිට මෙහේ තියන ප්‍රශ්න හොදටම ඇති !!

    No contents