ඊයෙ නිකම් shop පැත්තේ රවුමක් දාද්දි දැක්ක MI in ear headphones basic එක මටත් අත පය කහනවට ගත්ත එකක් AED 10යි උනේ. RS.450යි.
MI piston pro hd එක ගන්න බැලුවේ බඩු ඉවරයි එකක් order කරලා ආව, ඒක ආවට පස්සේ ඒක ගැනත් දාන්නම්.
මන් හිතුවේ වැඩි ගානක් නැති නිසා sound අවුල් ඇති චෝර බඩුවක් තමා කියල ඒත්...