ශිරෝමි MI basic

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ
ඊයෙ නිකම් shop පැත්තේ රවුමක් දාද්දි දැක්ක MI in ear headphones basic එක මටත් අත පය කහනවට ගත්ත එකක් AED 10යි උනේ. RS.450යි.
MI piston pro hd එක ගන්න බැලුවේ බඩු ඉවරයි එකක් order කරලා ආව, ඒක ආවට පස්සේ ඒක ගැනත් දාන්නම්.

මන් හිතුවේ වැඩි ගානක් නැති නිසා sound අවුල් ඇති චෝර බඩුවක් තමා කියල ඒත් සින්දුවක් දෙකක් අහද්දී අවුලක් නැහැ මේ ගානට sound අවුලක් නැහැ bass එකත් shape. මන් use කර කර ඉන්නෙ apple headset එකක් එකේ තරමටමනම් deep bass නැති උනත් මේ ගානට වටිනව. වයර් උනත් කල් පවතින විදිහට ගහල තියෙනව ටිකක් මහතයි. over roll මේ ගානට මේ price range එකේ තියෙන sound පට්ට headphone එකක්.

IMG_20171221_142441.jpg

IMG_20171221_142511.jpg

IMG_20171221_142752.jpg

IMG_20171221_142932.jpg

ලගදීම MI piston pro HD බලාපොරොත්තු වන්න.

NOTE - මන් ඉන්නෙ ඩුබායි මේක ගත්තෙ මෙහෙ ෂොප් එකකින්.ලංකාවෙනම් ගණන් කොහොමද දන්නේ නැහැ බන්
MI piston pro HD එක 50AED වගේ ඒ කියන්නේ ලංකාවේ මුදලින් RS.2050 යි වගේ
එකත් අතට ලැබුන ගමන් දාන්නම් .
 
Last edited:

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මන් ඉන්නෙ ඩුබායි මචන් මේක ගත්තෙ මෙහෙ ෂොප් එකකින්. ලංකාවෙනම් ගණන් කොහොමද දන්නේ නැහැ බන්.

    oka aliexpress eke thibila mn 6 USD walata gaththe :dull::dull:
    sound gewana ganata paduwak netha :love::love:
     
    • Like
    Reactions: ramesh_jaya

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ඊයෙ නිකම් shop පැත්තේ රවුමක් දාද්දි දැක්ක MI in ear headphones basic එක මටත් අත පය කහනවට ගත්ත එකක් AED 10යි උනේ. RS.450යි.
    MI piston pro hd එක ගන්න බැලුවේ බඩු ඉවරයි එකක් order කරලා ආව, ඒක ආවට පස්සේ ඒක ගැනත් දාන්නම්.

    මන් හිතුවේ වැඩි ගානක් නැති නිසා sound අවුල් ඇති චෝර බඩුවක් තමා කියල ඒත් සින්දුවක් දෙකක් අහද්දී අවුලක් නැහැ මේ ගානට sound අවුලක් නැහැ bass එකත් shape. මන් use කර කර ඉන්නෙ apple headset එකක් එකේ තරමටමනම් deep bass නැති උනත් මේ ගානට වටිනව. වයර් උනත් කල් පවතින විදිහට ගහල තියෙනව ටිකක් මහතයි. over roll මේ ගානට මේ price range එකේ තියෙන sound පට්ට headphone එකක්.

    View attachment 70723

    View attachment 70724

    View attachment 70725

    View attachment 70726

    ලගදීම MI piston pro HD බලාපොරොත්තු වන්න.

    NOTE - මන් ඉන්නෙ ඩුබායි මේක ගත්තෙ මෙහෙ ෂොප් එකකින්.ලංකාවෙනම් ගණන් කොහොමද දන්නේ නැහැ බන්
    MI piston pro HD එක 50AED වගේ ඒ කියන්නේ ලංකාවේ මුදලින් RS.2050 යි වගේ
    එකත් අතට ලැබුන ගමන් දාන්නම් .

    Ade uba Dubai da inne mamath Abu Dhabi inne kolla pm ekak daapan city awoth set wemu
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    :P:P:P oka dn parana model eka bn
    aluth model eka thama 6 USD
    onna aluth eka fresh youth edition kiyala thama ali eke thiyenne nm :rolleyes::rolleyes:
    UTB8IT8bpyaMiuJk43PTq6ySmXXaE.jpg

    ඔව් ඔව් බන්
    youth කියල තමයි තියෙන්නේ
    මම ගන්නකොට 6i ගානක් බන් අලුත් version එක
    ඊයේ බලද්දී 4.i ගානක deal එකක් තිබ්බ :P
    දැන් ආයෙමත් 6i ගානක් කරලා තමයි :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    -QrY9c463D2WXW47i-DTmApift5EPzkJwycQvH0kOTSJZol5LqhLxNyE9yBi1mJTFgfsr-HHAs9uBNZoQ_h4=w1600-h730-rw

    using for like 1 year, යන යන තැන් වල අරන් යන්න පට්ට, වෙනම හිතලා පරිස්සම් කරනන ඕනත් නැ, Sound Quality වල ලොකු අව්ලකුත් නැ,
    xiaomi hybrid

    :rofl:
     
    • Like
    Reactions: ramesh_jaya