මෙහෙමයි බං .
ගස් කඳන් අස්සෙ රිංගන්න එපා
couples ඉන්න තැන් වල ඉන්න එපා .
ground එකේ සෙල්ලං දාන්න යන්න එපා .
ගොලුබෙල්ලො වගේ කිස් කරන්න එපා .
සික්කෙක් එනවා දැක්කොත් උඔ වටපිට පරිසරය බොක්කෙන්ම රස විඳිනවා වගේ ඇක්ටිං පාර දාපං .
පොඩි එවුන් එනකොට ඇඟේ ඇතිල්ලිගෙන ඉන්න එපා . (චාටර් යකෝ )
එච්චරයි කියන්න...