1. chatura_CN

    නුවර අය එන්නෝ..

    එළ එළ තැන්ක්ස් :)
  2. chatura_CN

    නුවර අය එන්නෝ..

    කෑල්ලක් නැතුව full එකක්ම සෙට්කරගනින්.
  3. chatura_CN

    නුවර අය එන්නෝ..

    එළ . ඔව් බං මම දන්නවා wale's park එකේ seen. එකයි යන්න අකමැති . චාටර් නෙ බං.
  4. chatura_CN

    නුවර අය එන්නෝ..

    එළ :) තැන්ක්ස් මචං
  5. chatura_CN

    නුවර අය එන්නෝ..

    අනෙ අම්බෝ බෑ . බැරිවෙලාවත් මට්ටු උනොත් . sorry.com
  6. chatura_CN

    නුවර අය එන්නෝ..

    box යන්න බෑ බං
  7. chatura_CN

    සුක්කානමේ කතාව...

    එළ You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
  8. chatura_CN

    Menaka Maduwanthi

    මේනකා මේන්යකා මේන් යකා
  9. chatura_CN

    නුවර අය එන්නෝ..

    :D :D :D :D
  10. chatura_CN

    නුවර අය එන්නෝ..

    රවිඳු ඔහෙට වෙලා ඉන්නේ නැතුව වරෙන් බං නුවර . :)
  11. chatura_CN

    නුවර අය එන්නෝ..

    අනෙ අම්මේ ඇතියන්නං. බොහොම ස්තූති . :) rep+
  12. chatura_CN

    නුවර අය එන්නෝ..

    තැන්ක්ස් මචං :) අම්මේ ..... එහෙනම් ලොකු දෙයක් . තැන්ක්ස් :)
  13. chatura_CN

    නුවර අය එන්නෝ..

    සිරාවටමද කියන්නේ ? :) එළ නේ . තැන්ක්ස් rep+ ඔබටත් ඉක්මනින් හොඳ හුරැබහුටි නුවර ගෑනු ළමයෙක් සෙට් වේවා . wale's park නම් යන්නේ නෑ . දැනට අයිඩියාව තියෙන්නේ මල් වත්තට යන්න . තැන්ක්ස් :) rep+
  14. chatura_CN

    Ayubowan

    ආ..... තියනවා ප්‍රර්ශනයක් . vat වැඩි කරනකොට data වලට charge කරපු ගාන vat වැඩි උන එක cancel කරාට පස්සෙ ආපහු කලින් charging rates වලට හැදුවෙ නැත්තෙ ඇයි . හා ! දීපල්ලකො උත්තර දැන් .
  15. chatura_CN

    Ayubowan

    sim එකක් ගන්නකොට අර අක්කා කෙනෙක් නිකන් දෙන්න බැරිද .
  16. chatura_CN

    රෙප් පවර් එක 10 වෙලා ,

    එළකිරි :)
  17. chatura_CN

    නුවර අය එන්නෝ..

    තැන්ක්ස් මචං . ඔබට නිසි සහකාරිය ඉක්මනින්ම ලැබේවා :) wale's park චාටර් බං. අනම් මනම් සීන්. මල් වත්තෙ securityලා එලවනවා ලු :(
  18. chatura_CN

    ර න් ර න් ර ඹු ට න් ක මු ද ?

    අනේ මටත් රඹුටන් ගෙඩියක් වෙන්න තිබ්බ නං :(
  19. chatura_CN

    නුවර අය එන්නෝ..

    මචංලා මේ ගැන Thread දෙක තුනක්ම මම කිරියේ කලින් දැක්කා .ඒත් එකකටවත් හරියට උත්තරයක් හම්බුනේ නෑ. නුවර කොල්ලොන්ගෙන් අහන්නේ . උඹලා GF එක්ක නිදහසේ කතා කරන්න , උම්මා එකක් ගන්න වගේ දේවල් වලට කොහෙද බං යන්නේ ? :confused: සැ.යු - මේ කියන්නේ වල් කමේ යෑම ගැන නෙවෙයි .

    No contents