නුවර අය එන්නෝ..

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මචංලා මේ ගැන Thread දෙක තුනක්ම මම කිරියේ කලින් දැක්කා .ඒත් එකකටවත් හරියට උත්තරයක් හම්බුනේ නෑ.

    නුවර කොල්ලොන්ගෙන් අහන්නේ .
    උඹලා GF එක්ක නිදහසේ කතා කරන්න , උම්මා එකක් ගන්න වගේ දේවල් වලට කොහෙද බං යන්නේ ?

    :confused:

    සැ.යු - මේ කියන්නේ වල් කමේ යෑම ගැන නෙවෙයි .
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    නුවර උනාට කෙල්ලෙක් නැත.. :( ඔහොම දේවල්වලට ඉතිං wale's park හෝ මල්වත්ත තමයි..වෙනනං නොදනී.. :sorry:

    තැන්ක්ස් මචං .
    ඔබට නිසි සහකාරිය ඉක්මනින්ම ලැබේවා :)

    wale's park චාටර් බං. අනම් මනම් සීන්.
    මල් වත්තෙ securityලා එලවනවා ලු :(
     
    • Like
    Reactions: DUSHYANTHA

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    නුවර උනාට කෙල්ලෙක් නැත.. ඔහොම දේවල්වලට ඉතිං wale's park උඩවත්ත කැලේ හෝ මල්වත්ත තමයි..වෙනනං නොදනී..
     
    • Like
    Reactions: chatura_CN

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල් වත්තේ එලවන්නේ නෑ බන්, මම කෙල්ලෙක් එක්ක නං ගිහින් නෑ. එත් යන වෙලාවට කපල් ඉන්නව ඔනතරන්. අනික එකේ සිකුරුට්ටෝ ඇත්තෙත් නෑ ඇතුලේ. දානවනං දාහක් විතර දාන්න වෙයි.
     
    • Like
    Reactions: chatura_CN

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    මල් වත්තේ පල. අහුමුළු වල ඉන්න එපා. එලිමහනෙ හිටපන්. ඇවිදපන් වටේම. අවුලක් නෑ එතකොට. මම දවසක් අර පිට්ටනිය ලග ඉදගෙන ඉද්දි සික්කෙක් ඇවිත් යන්න කිව්වා. මම මෙච්චර එළිමහනේ ඉද්දිත් තව කොහෙද යන්න ඕනේ කියලා. ඌ හිනා වෙලා ගියා. උන් try කරන්නේ බය කරන්න. ගණන් ගන්න එපා. වටේම ඇවිද ඇවිද හිටපන්, ඒක ආතල්. මහන්සි වෙනකොට ඉදගනින් පේන තැනක. ඇවිදිද්දී වටේ පිටේ කව්රුත් නැත්නම් උම්මෙක් එහෙම දෙන්න පුළුවන් ලස්සනට.:love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Campus palayan normal eke paduru asse ringanne natuwa innanm awulak na. Ahuwot campus gihin out una kyapan
    සිරාවටමද කියන්නේ ? :) එළ නේ .
    තැන්ක්ස්
    rep+

    නුවර උනාට කෙල්ලෙක් නැත.. ඔහොම දේවල්වලට ඉතිං wale's park උඩවත්ත කැලේ හෝ මල්වත්ත තමයි..වෙනනං නොදනී..
    ඔබටත් ඉක්මනින් හොඳ හුරැබහුටි නුවර ගෑනු ළමයෙක් සෙට් වේවා .
    wale's park නම් යන්නේ නෑ . දැනට අයිඩියාව තියෙන්නේ මල් වත්තට යන්න .
    තැන්ක්ස් :)
    rep+
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Peradeniya garden
    Wales park
    තැන්ක්ස් මචං :)

    මල් වත්තේ එලවන්නේ නෑ බන්, මම කෙල්ලෙක් එක්ක නං ගිහින් නෑ. එත් යන වෙලාවට කපල් ඉන්නව ඔනතරන්. අනික එකේ සිකුරුට්ටෝ ඇත්තෙත් නෑ ඇතුලේ. දානවනං දාහක් විතර දාන්න වෙයි.
    අම්මේ ..... එහෙනම් ලොකු දෙයක් .
    තැන්ක්ස් :)
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මල් වත්තේ පල. අහුමුළු වල ඉන්න එපා. එලිමහනෙ හිටපන්. ඇවිදපන් වටේම. අවුලක් නෑ එතකොට. මම දවසක් අර පිට්ටනිය ලග ඉදගෙන ඉද්දි සික්කෙක් ඇවිත් යන්න කිව්වා. මම මෙච්චර එළිමහනේ ඉද්දිත් තව කොහෙද යන්න ඕනේ කියලා. ඌ හිනා වෙලා ගියා. උන් try කරන්නේ බය කරන්න. ගණන් ගන්න එපා. වටේම ඇවිද ඇවිද හිටපන්, ඒක ආතල්. මහන්සි වෙනකොට ඉදගනින් පේන තැනක. ඇවිදිද්දී වටේ පිටේ කව්රුත් නැත්නම් උම්මෙක් එහෙම දෙන්න පුළුවන් ලස්සනට.:love::love::love:

    අනෙ අම්මේ ඇතියන්නං.
    බොහොම ස්තූති . :)
    rep+
     
    • Like
    Reactions: jasz

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Campus palayan normal eke paduru asse ringanne natuwa innanm awulak na. Ahuwot campus gihin out una kyapan

    කැම්පස් එකට යන එක එච්චර හොඳ අදහසක් නෙවේ මචන්. මාට්ටු උනොත් උඹවයි කෙල්ලවයි සෑහෙන චාටර් කරල තමයි යවන්නේ.

    පිට couples එනවා නැත්තේ නෑ. ඒත් යනවනම් ඔය අවදානම ගැන දැනගෙන පලයන්
     
    • Like
    Reactions: chatura_CN

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    කැම්පස් එකට යන එක එච්චර හොඳ අදහසක් නෙවේ මචන්. මාට්ටු උනොත් උඹවයි කෙල්ලවයි සෑහෙන චාටර් කරල තමයි යවන්නේ.

    පිට couples එනවා නැත්තේ නෑ. ඒත් යනවනම් ඔය අවදානම ගැන දැනගෙන පලයන්

    අම්මෝ ඔව්, යන්න එපා
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    කැම්පස් එකට යන එක එච්චර හොඳ අදහසක් නෙවේ මචන්. මාට්ටු උනොත් උඹවයි කෙල්ලවයි සෑහෙන චාටර් කරල තමයි යවන්නේ.

    පිට couples එනවා නැත්තේ නෑ. ඒත් යනවනම් ඔය අවදානම ගැන දැනගෙන පලයන්

    ehema awlak na bn. oya lovers lane, wala, dola patte ehema ringanna gihin mattu unot kela wenne. normal eke ground eka, wus eka, senate eka patte gihin hitiyata awlak na. weekend palayan. campus out wechcha ewun ona tharam enawa kawda bn danne un kawda kyla.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Mal wathte palayan... habai me time ekata balu ballek na week days wala.. 11.45 to 1pm wage sikkongen karadare na.. n machan 4 passe playan senagath adui nidahase tikak idala enna puluwan..sikko aththema na :yes::P wales park nam set wenne na mata :baffled::baffled:
     
    • Like
    Reactions: chatura_CN