1. jeewantha05

    Send SMS to turn on data

    පව් යකෝ, ඌගේ හිත කඩන්න එපා.
  2. jeewantha05

    Any network call package

    මටත් පොඩි වැඩකට ඔ්න වෙලා Hutch 340 (any net 250 min free) SIM එකක් ගත්තා. Hutch store එකට ගියාම මට ඔ්න Number එකක් ගන්න බෑ කිව්වා. Hutch customer care එකට Email එකක් දාලා මට ඔ්න Number එක ඉල්ලුවා. එතනින්න මම ඉල්ලපු number එක reserve කරලා දුන්නා. රු. 100 යි SIM එකට ගියේ.
  3. jeewantha05

    VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?

    මට අවශ්‍ය අංකය සදහන් කරලා මම Hutch customer care එකට email එකක් දැම්මා. මම ඉල්ලපු number එක reserve කරලා දුන්නා. ඒ දුන්න service එක නම් පට්ට.
  4. jeewantha05

    Dish tv not working

    -DishTV Call center එකට call කරලා activate කරගන්න පුළුවන්. -මේ මාසේ 28 වෙනකම් free. -එතනින් පස්සේ මොකද වෙන්නේ කියලා officially කියන්නේ නෑ. සමහරවිට Service එක සම්පූර්ණයෙන් නවත්තලා දායි. දැන් මාස 4ක් 5ක් තිස්සෙම free දුන්නනේ. ඒක අපි DishTV ගන්න වියදම් කල ගාණට හිලව් වෙයි. මේකෙන් වෙන්නේ...
  5. jeewantha05

    VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?

    හරියටම හරි. මටත් හිතුණේ ඒකම තමයි.
  6. jeewantha05

    VIP Number Dialog එකෙන් ගත්ත අය ඉන්නවා ද ?

    මමත් හොඳ නොම්බරය ක් ගන්න Hutch store එකකට ගියා. උන්ට එහෙම system එකෙන් බලලා number දෙන්න බෑ කිව්වා.
  7. jeewantha05

    BangGood Site

    Site එක නම් ෂුවර්. බඩු එවයි.
  8. jeewantha05

    ලයිට් කපන විදුලි ඉන්ජනේරුවන් අල්ලනු

    ණයාට ගහලා පොල්ල වරද්දගන්න හදන්නේ. (කළුවරේ ඉන්න ආසද?)
  9. jeewantha05

    මෙලෝ රහක් නැති mobitel

    ඇයි mobitel youtube 249 package එක නවත්තගා තියෙන්නේ. Dialog එකෙන් නම් youtube, Viuhub දෙකම free
  10. jeewantha05

    Green Gas Arpico

    try කරලා බලන්නම්. ස්තුතියි[/SIZE]
  11. jeewantha05

    උෟරු_මස්_වලියක්

    අනිවාර්යයෙන්ම. සිංහල කඩයක්නේ. තම්බි කඩවල නෑනේ බඩු.
  12. jeewantha05

    සල්ලි Case එකක්

    මම නම් යාළුවෝ අඩුවට කරගන්න recommend කරන කිසිම තැනකින් වැඩක් කරගන් නෑ, වැඩි පුර ගාණක් ගියත් ප්‍රසිද්ධ තැනකින් කරගන්නවා. නැත්නම් අන්තිමට යාළුවත් තරහා කරගෙන, සල්ලිත් නැති වෙනවා.
  13. jeewantha05

    Dialog unlimited youtube free !!!!

    Youtube විතරක් නෙවෙයි Viuhub එකත් free. දැනට film 3 ක් 4 ක් බැලුවා.
  14. jeewantha05

    රවුටරයක් ද ඩොන්ගල් එකක්ද?

    මෙන්න මේකක් අරන් wifi hotspot දාගන්න. https://www.dialog.lk/dialog-4g-keyphone https://www.dialog.lk/dialog-4g-keyphone
  15. jeewantha05

    SLT Outdoor CPE (Unit)

    Dialog දෙනවා. රු. 1400 ට ඉහලින් තියෙන package වලට free දෙන්නේ. නැත්නම් 12500 ක්ද ගන්නවා.
  16. jeewantha05

    Green Gas Arpico

    මගේ Unit එකේ දැන් මීතේන් හැදෙනවා. මේකට හරියන ලිපක් ගන්න තැනක් දන්නවද?
  17. jeewantha05

    Youtube mobile version

    Dialog 249 package එකෙන් video බලන්නද?

    No contents