මේ රට රජකාලේ ඉදන්ම නැතිකලේ ඔය බක පණ්ඩිත හාමුදුරුවරු. බණ පොත් විතරක් කියවලා තමන් උගත්, පණ්ඩිත කියලා ලෝකේ ගැන අබමල් රේණුවක් වත් දන්නේ නැතුව රජ්ජුරුවොයි, රටේ සේරම මිනිස්සුයි අන්දගෙන සියළු සැප සම්පත් භුක්ති විදිමින් ඉදලා මැරිලා යනවා. සුද්දෝ ලංකාව පාලනය කරනකම් රටේ මිනිස්සු ඉගෙන ගන්නවා කියලා කරේ බණ...