ඉරානේ මොනා කරත් අපිට මොකද. ඉරානේ අපිට උදව් කලේ යටි අරමුණු තියාගෙන. හැම රටක්ම තමන්ගේ විදේශ ප්‍රතිපත්තියට අනුව තමයි අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්නේ. ඉරානේ විදේශ ප්‍රතිපත්තිය තමයි තමන්ගේ අන්තවාදී ආගමෙන් බිහිවෙච්ච ඒකාධිකාරයක් ලෝකේ ගොඩනගන එක. සුද්දා ඒ කාලේ කරපු දේම් දැන් ඉරාන කාරයෝ කරනවා.
එක එක...