අපෝ ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ මගේ ජීවිතයම පසුතැවිල්ලක් කියලා. වැරදි හරිගස්සාගන්න නම් ආයෙත් මැරිලා ඉපදෙන්නම ඕන.
මම උසස් පෙල මුලින්ම ගොඩදාගත්තේ නෑ. වෙන වෙන පිස්සු මගුල් කරලා අනාත උනා. අම්මලාගේ සල්ලි නාස්ති කලා. යන්තන් ජොබක් කරගෙන ඉන්නවා.
දෙමාපියෝ මං වෙනුවෙන් කොච්චර සල්ලි වියදම් කරලා ඇතිද ...