මේ විදුලි බලාගාරයේ ලොකු ප්‍රශ්ණ තියෙන බව කලිනුත් කියලා තියෙනවා.
අවුරුද්දක් ඇතුලත ගොඩ වාරගානක් කැඩුනා. සාමාන්‍ය විදුලි බලාගාරයක් එහෙම වෙන්නෙ නෑ. ඊලඟට මෙතන නඩත්තු කරන්න ඉන්න නිලධාරීන්ගේ පුහුනුව ගැනත් ප්‍රශ්න තිබ්බා. චීනා අපිට කොකා පෙන්නපු බව දන්නේ දැන් තමයි. අපිට වාසි වෙන විදීහට ගිවිසුමක් හදාගන්න...