මටත් ඕක හිතුනා මචන්. කේට් ගෑනිටත් නැති අමාරුවක් තමයි අපේ රටේ අම්මන්ඩිලාට තියෙන්නේ. කේට් ගෑනි බඩ වෙනකන් බලන් හිටියා අන්තිමට ළමයා ඉපදෙනකන්ම කරදරේ.
අපේ එවුන්ට අමතකයි සුද්දා කියන එකා කරපු ජරා වැඩ. ඔය ඉපදිච්ච එකා වගේ පුංචි එවුන් කීදාහක් අහසට විසික්කලා බයිනේත්තුව උඩට අල්ලලා මැරුවද ? සිංහල අම්මලා...