1. markhaloce

    කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy

    :angry: :angry: :angry::angry: :angry: මං ඇත්තක් බොල කිව්වෙ වැස්සකටවත් අහස දිහා බලන්නැති උඹට මොන ufo ද :angry: :angry:
  2. markhaloce

    කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy

    ඔව් කොහොමත් උඹ ත්‍රෙඩ් නොදා ඉන්න තරමට හොඳා :baffled: :baffled: රිඩෙයි :dull: :dull:
  3. markhaloce

    Facebook lets users 'celebrate pride' with rainbow filter

    මෙව්ව පිටසක්වල ජීවීන්ගෙ කුමන්ත්‍රණ මනුෂ්‍යයන්ව වඳ කරන්න :lol: :lol: බැනපල්ල මං unsubscribed :P
  4. markhaloce

    සාපේක්ෂ-නිරපේක්ෂ වාසි න්‍යායන්

    ඒ කාලෙ පුළුවන් වුනානං අද මෙහෙම එලකිරියට වෙලා කාලෙ කන්නෑ බොල :dull: :dull: :dull: එහෙං මෙහෙං පෙලක් ඒව මතකයි :dull: :dull:
  5. markhaloce

    සාපේක්ෂ-නිරපේක්ෂ වාසි න්‍යායන්

    :dull: :dull: :dull: :dull: :dull: :dull:
  6. markhaloce

    කිරියේ යන ඒවා ගෙඩි පිටින් Copy

    ලඟදීම උඹේ සෝස් බෝතල් දෙක ගැනත් යයි :baffled: :baffled:
  7. markhaloce

    මට මාරම දුකයි

    උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නෑ.. :no: :no: ඒක බලල තිබ්බ නං උඹ ඔහොම උඹ ලව් කල එකෙක් පදනම කරගෙන සැලසුම් ගහන්නෑ :no: :no: දැන්වත් බලපං :yes: :yes: බලල හැදියං :dull: :dull:
  8. markhaloce

    Use your SLT data on Wifi Spots

    දැන් ඕක හරියන්නෑ... ස්පීඩ් එක වැඩිකල්ලනෙ.. :dull: :dull: දැන් one country one GB කියපං ඩේටනෙ අඩු :dull: :dull:
  9. markhaloce

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
  10. markhaloce

    Attack in Kuwait

    කුවේට් වල ජනගහනෙ කොහොමද දන්නෑ ? :dull: :dull: වැඩිනං අවුලක් නෑ :dull: :dull:
  11. markhaloce

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    අනේ පලයං අංකල් යන්න :P :P අංකල් පොඩි කාලෙ පාඩං කලා නම් ඔයිට වඩා බුද්ධිමත් විදිහට මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කතා කරනව ඒ මනුස්සයව එලකිරි එකේ උන්ට තවත් එපා කරවන්නැතුව :P :P පලයං ගිහිං දැන්වත් පාඩං කල්ල පැන්ශන් යද්දිවත් මනුස්සයෙක් වෙන්න බලපං :P :P
  12. markhaloce

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    ඔව් බං :( :( පන්ති ගිහිං ඇතිවෙලා ඉන්නෙ :( :( උදේට ඉස්කෝලෙ හවසට පන්ති :( :( ඉක්මනට මේක ඉවරයක් වෙනකං බලං හිටියෙ :( කලින් වුනා වගේ දෙසැම්බර් වලට කල් දායිද දන්නෑ :(
  13. markhaloce

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    පුංචි අපිට තියෙන මොලෙන් කාලක්වත් මහින්ද මාමිගෙ ඡන්ද කඩන අංකල්ට නෑනෙ :P :P
  14. markhaloce

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    පුංචි අපේ ශිෂ්‍යත්ව විභාගෙ කල් යයිද ඡන්දෙ ඒ අස්සට වැටුනොත් ? :confused: :confused:
  15. markhaloce

    මුකුත් ණෑ

    :D :D :D ඔය එලකිරියෙ එකෙක් මට හොඳක් කිව්වමද කොහෙද :baffled: :baffled:
  16. markhaloce

    මුකුත් ණෑ

    මොකුත් නෑ කිව්වට "මොකුත් නෑ" කියන වාක්‍යය තියෙනවනෙ.. ඒකත් නැතුව මොකුත් නෑ කියපිය :angry: :angry: :angry:
  17. markhaloce

    මෙහෙම කිව්වොත් වැරදිද ?

    ෆක් ග්‍රැමර් :angry: :angry:
  18. markhaloce

    මේකෙ උත්තරේ කීයද ?

    උඹට තින ප්‍රශ්න :dull: :dull:
  19. markhaloce

    මාලබේ ඉඩමක් විකිනීමට පර්චස් 159

    උඹ යටිං කෑලි කෑලි දාල තියෙන කමෙන්ට් ටිකත් ත්‍රෙඩ් එකේම දාන්න තිබ්බනෙ :baffled: :baffled:
  20. markhaloce

    glucometer

    ඔව්වගෙන් හරියටම මැනෙනවද සිඞ්හලු ? :dull: :dull:

    No contents