උඹ උඹ ගැන දන්නෑ බං :D :D :D
ඒකයි ඔහොම කියන්නෙ :yes: :yes: :yes:
ඒකි ආවත් අනාගතේ ඒකිගෙ ලමයව උඹ මරං කන්න හදනව මේයිස්ටර් ඒමන් කියන්නැහෙ කියන්නෙ.. ඕං බලපං.. :yes: :yes:
උඹට ටික කාලෙකිං ඒ ලමයව දකිනකොටත් යකා නඟිනව.. :yes:
එපාම වෙනව :yes: :yes:
ඊට පස්සෙ එක්කො උඹ ඒ ලමයව මරල හිරේ යනව :dull: :dull:
නැත්තං...