උඹේ ත්‍රෙඩ් වල 99 % ක් ම තියෙන්නේ
"අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචංලා කියලනේ බං. "![]()
එහෙම කියන්න එපා බන්..මුගේ සොස් ත්‍රේඩ් එක එහෙම මම දැක්කා ගොඩක් තැන් වල share කරලා තිබ්බා![]()




mamat dakka ban oya seen eka wena site ekaka tiyenawa..ussana un nam redi natuwa thmai oya wage wada karanne.....

මල පනින්නෙ නැද්ද ඉතින්..
උබේ මේ වාක්‍යක් උස්සපු එකටද බෙරිහන් දෙන්නෙ..
මගෙ කොච්චර thread උස්සල තියනවද සමහර හැත්ත thread එක උස්සල ඒක කෙලින්ම english වලට convert කරල දාල තිබුන උන්ගෙ වගේ..
මගේ thread එකටම ඇවිත් සමහර උන් අහනව උබ ඉස්සුවෙ අතනින් නේද කියල..
ඒ කාලෙ නම් ඔය වගේම thread දාගෙන ජාතිය ඇමතුව.. එහෙම දාල රිදුන උනුත් දුවගෙන ආව..
උස්සනව නම් යකෝ ගත්ත තැන දාල උස්සන්න ඕන බලු වැඩ නොකර..
එකනේ දැන් thread දාන්නෙත් නැත්තෙ.. :3
කැ@ හොරු


ඔව් කොහොමත් උඹ ත්‍රෙඩ් නොදා ඉන්න තරමට හොඳා![]()
රිඩෙයි![]()
![]()

මමත් UFO එකක් දැක්ක ටිකක් රවුන් හැබැයි ඒක..
ඇටෙනෂන් හෝ(ර්)
![]()



උඹේ ත්‍රෙඩ් වල 99 % ක් ම තියෙන්නේ
"අනේ දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාගෙන යන්න මචංලා කියලනේ බං. "![]()


ohh buddy..එහෙම කියන්න එපා බන්..මුගේ සොස් ත්‍රේඩ් එක එහෙම මම දැක්කා ගොඩක් තැන් වල share කරලා තිබ්බා![]()


ohh buddy..
