ඔව්ව දැක්කත් දාන්න එපා...
මං ufo එකක් දැකල ඒක ගැන කියල නාගත්තු නෑම උඹ දන්නවනං මේකෙ ඉන්න කාලකන්නි පුරවැසියන්ට උඹ ඕකක් හැබැහිං දැක්කත් කියන්නෑ.. :no: :no:
කියන්න එපා කොහොමත් මේකෙ ඉන්න උන්ට ඔය වගේ දේවල් ගැන කිසිම අවබෝධයක් නෑ :no: :no:
හිතං ඉන්නෙ උන් විතරයි මුළු විශ්වයේම ඉන්නෙ කියල :dull: :dull...