1. Gingy

    Lenovo ThinkPad

    මේක බලපන්, ශොප් එක නම් නොදනී https://www.itgallery.lk/product-category/computer-systems/laptops-notebooks/lenovo/
  2. Gingy

    ඇන්ටාර්ක්ටිකාව කොළ පැහැයට හැරෙයි

    ඔය භීශණ කාලෙ ඇන්ටාක්ටිකාව https://www.businessinsider.com/blood-falls-photos-antarctica-science-explains-what-causes-color-2023-1#:~:text=Blood%20Falls%20gushes%20red%20water,out%20what%20causes%20its%20color.&text=Blood%20Falls%20is%20a%20waterfall,red%20when%20exposed%20to%20oxygen.
  3. Gingy

    Lenovo ThinkPad

    https://epsi.lk/products/lenovo-v15-g3-i3-1215u-notebook-without-os මුන් ගාවත් තින්ක්පෑඩ් නෑ :(
  4. Gingy

    ඇන්ටාර්ක්ටිකාව කොළ පැහැයට හැරෙයි

    ඔක්කොම අපේ වජිර සහෝදරය සාගල සහෝදරයගෙ වැඩ තමයි, කොල පාට දිනේවා! මේපාර ඇන්ටාක්ටිකාවෙ ඡන්දෙ එකෙන්ම කොළ පාටට
  5. Gingy

    මීගමු පැත්තේ උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    වෙන එකෙක් රැවටෙන්න යනකොට උඹේ ත්‍රෙඩ් එක පෙන්නන එක තමයි දැන් නම් කරන්නෙ. දැන් තුන් දෙනෙක් විතර උඹට පින් සිද්ද වෙන්න බේරුනා
  6. Gingy

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    NSB එකත් එක්ක ඕනෙම දෙයක් වෙන්න පුළුවන් :D හුකනවා දාලා :D ඒ උනාට ස්පා එකේ නංගි බබාගෙ නම ලක්මාලි නෙවී. මේ සිම් එක අවුරුදු 5කට වැඩිය මං ගාව ------ Post added on 1728451185
  7. Gingy

    මීගමු පැත්තේ උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    ඔව් මූව අන්දවල තිබ්බ හොර කොපියක් ඇඟේ ගහල. හියරින් ඒඩ් දානකොට හොඳම ඒව දාන්න
  8. Gingy

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    මගුල, ඉතින් කොහොම ස්කෑම් අල්ලන්නද
  9. Gingy

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    දැන් නිකමට බලද්දි උදේ තව 10000ක් වැටිලා ගෑණිට, සුවර් සොට් ෆුල් සර්විස් 10යි, ෆුල් නයිට් 30ට යන බඩුවක්ද. පික්මී එකට සල්ලි කැපිලා හරියටම පැයකින් 10000 වැටිල තියෙන්නෙ CDM ඩිපොසිට්
  10. Gingy

    NSB එකේ අපේ එකවුන්ට් නම්බර්ස් වෙනස් කරලද බං?

    මොකක්හරි කෙලියක් වෙලා තියෙනවා, ඊයෙ පෙරේද ඉඳන් මොකෙක්ගෙ හරි ලක්මාලි කියල ගෑනියෙක්ගෙ NSB ඇලර්ට්ස් එනවා, 30000 දානවා, 5000ක් ගන්නවා ආයෙ 10000ක් දානවා , 5000ක් ගන්නවා, ආයෙ 5000ක් ගන්නවා, ආයෙ පන්දාහක් ගන්නවා, ගම්පහ සතොසෙන් 3500ක බඩු ගන්නවා, ආපාහු 10000ක් දානවා බඩුවක්ද මන්දා ඔය ඊයෙ දවසට, අදත් උදේ...
  11. Gingy

    සැමන් අවුලක්

    දැන් නම් කොහොමද දන්නෙ නෑ, මම ගාල්ලෙ හාබර් එක ඇතුලෙ තිබ්බ ෆැක්ටරි එකට ගිහින් තියෙනවා, එතන නම් ලුනු ජාතියක් ඇරෙන්න වෙන මොකුත් දාන්නෙ නෑ, පත ප්‍රෙශර් කුකර් එකක් වගේ අයිටම් එකකින් වැඩේ යන්නෙ. උන්ගෙ මාළු නම් ගඳයි
  12. Gingy

    Fruits online order කරන්න තැනක්🥭🍏🍉🥑🍍🍇

    උබ රටද ඉන්නෙ? ඕනෙ නම් කියපන් කඩේකින් අරන් කුරියර් දාන්නම්. මට ඉස්සර අපේ ගෙදර යවන්න ඕන වෙලා මාර කට්ටක් කෑවා. හැබැයි ඉතින් කඩේකින් තමයි අරන් දෙන්න වෙන්නෙ
  13. Gingy

    සැමන් අවුලක්

    Delmage එක ශේප් ටිකක් හරි මාලු එක සුදුපාටයි උශ්නෙ අඩුයි පොල්කිරි චුට්ටක් දාලා හැදුවාම රසයි. අඩුවට තියෙන චයිනීස්, ලංකාවෙ ඒවා පට්ට උශ්නයි.
  14. Gingy

    TIN එක ගත්ත නිසා Tax Return දෙන්න ඕනේ ද ?

    මාසෙ, අවුරුද්දට ලක්ශ 12ක්
  15. Gingy

    TIN එක ගත්ත නිසා Tax Return දෙන්න ඕනේ ද ?

    නෑ, මේ පර්සනල් ගැන නේ කියන්නෙ? ඩිරෙක්ටර් සැලරි ලක්ශෙට අඩුවෙන් නේද දාගන්නෙ? එතකොට ඕන නැහැ.
  16. Gingy

    ෂොකැබ්සෝබර් දාන්න වෙයි නේද බං

    ශොක් එක කෙටිලා, ඕක හදන්නත් පුලුවන්, අළුතෙන් දාන එක ලාබයි
  17. Gingy

    AI වලින් ලස්සන කෙල්ලොන්ගෙ පොඩි වීඩියෝ කෑලි හදලා social media දැම්මම සල්ලි හම්බවෙනද?

    එහෙම ලොකු ලැජ්ජාවක් නෑ, තොපිටත් දීලනෙ බලන්නෙ
  18. Gingy

    AI වලින් ලස්සන කෙල්ලොන්ගෙ පොඩි වීඩියෝ කෑලි හදලා social media දැම්මම සල්ලි හම්බවෙනද?

    මං වගේ නාකි රැවටෙනවා, සාරි පිටින්ම දාපන් කටු කෑලි නම් වඩා හොඳයි
  19. Gingy

    දවස් පඩි ගෙවන ටෙම්පරි ජොබ් එකක්

    :no: කරන්න හැකි දෙයක් පොර දාලත් නෑනෙ, පුළුවන් වැඩ කිව්වොත් මොකක් හරි සෙට් කරන්න පුළුවන්,
  20. Gingy

    ♦️highway එකට මෙහෙම බයික් එකට යන්න පුළුවන් ද 😂

    පෑලියගොඩින් වැරදිලා දාපු එකක් වෙන්න පුළුවන්, පොලිසියට හැමතිස්සෙම නවත්තගන්න බැහැ ඔෆිස් ඇරෙන ටයිම් එකට බලන්න බේස්ලයින් එකේ එන්ට්‍රන්ස් එකෙන් කොච්චර බයික් නවත්තගන්නවද පොලිසිය කියල. මේක එඑ වගේ මිස් උන එකක් වගේ ------ Post added on 1728371849

    No contents