1. Gingy

    Share your twin wife experience. 😌

    නැග්ගා!
  2. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    මගෙත් දෙකක් තියෙ, දැන් ලාෆ් එක ගහල තියෙන්නෙ, ඒ මගුලෙ දැල්ල වෙනස්ද මන්දා කහ පාටයි, මගේ ෆෝ බර්නර් එකක් තියෙන්නෙ, කැලිබ්‍රේට් කරන්න තැනකුත් නෑ. ලිට්‍රො එක නිල් දැල්ල එනවා. අඩු උනත් 100ක් 200ක් නෙ, වැඩි උනොත්නෙ 500-1000න් උඩ යන්නෙ ඉවර උනාම අරන් වරෙන්, බලං ඉන්න එක මෝඩ වැඩක්. අනික කඩේ උන් අඩු වෙනව...
  3. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    ඔව් බන් මුගෙ වැඩ හින්ද අම්මගෙ ජීවිත කාලෙ තමයි අඩු වෙන්නෙ, කාබන් මොනොක්සයිඩ් පොයිසනින් බලපන්. ඔය වැඩෙන් ලෙඩ වෙලා දුක් විඳින්න වෙනව, මූට ගානක් නෑ. හැබැයි මාත් ලඟදි තමයි අම්මල කන්වින්ස් කරගත්තෙ ගෑස් එකට. එයාල නම් දර ලිපට කැමති. ශේප් එකේ පෝරණුව මං ගිය වෙලාවක කඩල දැම්ම හදන්න කියල :D, දැන් ලස්සනට ගෑස්...
  4. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    ඇත්තටම උබර් පික්මී දාහෙන් සම්පතයි මේ වගේ ඇහුවාම, 22 කිලෝමීටර් යන්න උපරිම 1800-2000යි උබර් එකක. වත්තල ඉඳන් ඒකලට (24ක්ද කොහෙ තියෙනවා 1900යි) මීටර් ආවත් 2400යි, කාර් එකෙත් 2500ක් නෑ. ඈත පලාත් වලට වඩා ටවුන් ලඟ මිනිස්සු හොඳයි ඒ අතින්. ගම් වල මීටර් වලට දුවන්නෙ නෑනෙ පක්කු. හිතෙන ගාන කියන්නෙ. වෙයිටින්...
  5. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    මේක නම් ඇත්තටම හොද අදහසක් නදුන්. 48 එකක් 50කට වගේ හොයාගන්න පුලුවන්. මේ විදියට බැලුවාම මාස 3-4න් ඉන්වෙස්මන්ට් එක කවර්
  6. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    උන් උයන්නෙ භූමිතෙල් ලිපකින්
  7. Gingy

    ත්‍රීවිල් කාරයෝ නම් එපා වුනා

    අළුත් තැන වත් ගෑස් එකකට යන්න, දෙන්නෙක්ට මාසෙකට දෙකකට වඩා ගෑස් එකකින් ඉන්න පුළුවන්, (අපේ නම් මාස 3ක් වත් තියෙනව) කෑම වල ගඳ පෙනහළු ආබාධ මොකුත් නෑ, අම්මට ආදරයක් තියෙ නම් ගෑස් එකක් ගනින්, ඒ මනුස්සය නිකම් ලෙඩ කරන්නැතුව මනස්ගාත හින්දා. ටැංකියම 3600ක්ද මන්ද, මතකත් නෑ. පොඩි ටැංකියක් ගන්න උඩ තට්ටුවක කීව...
  8. Gingy

    10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයාට පෞද්ගලික පංති පවත්වන මුවාවෙන් ලිංගික අතවර කළ මැදි වියෙ සරාගී විවාහක ගුරුවරිය කොටුවේ!

    L, N නම්බර් බර ඕන, P, D අවශ්‍ය නැහැ. රෙවනිව් එකේ ද්විත්වකාර්ය කියල ඇති සැහැල්ලු පදින්න පුළුවන්. සිමෙන්ති කොට්ට 10 නම් මම ඇල්ටො එකකතත් දාල තියෙනව, ලොකු ලෝඩ් එකක් නෙමෙයි එල්ෆ් පරණ සිංගල් වීල් උනත් බර ඕන, මෝටර් ලොරි කියල රෙවනිව් එකේ තියෙන ඒවට
  9. Gingy

    කිරියෙ ටොක්සික්ම ඩයල් එක

    Toxic නැත්තම් ආතල් දෙන්නෙ කවුද?
  10. Gingy

    Demala wade kadekata giya!

    ඉතින් උඹට වඩේ දුන්නද පොන්නයෝ?
  11. Gingy

    මාධ්‍ය මර්ධනයත් පටන් ගනී: පාස්කු ගැන හෙළිකළ තරිදුට එරෙහිව උසාවියෙන් සීඅයිඩීය නියෝගයක් ඉල්ලලා!

    AKD බලයට ආවානම් පාස්කු යට ගහන්නෙ නෑ, කොහෙද උඹලට තෙල් ගෑස් ලොකු උනා නෙ සාධාරණේට වඩා
  12. Gingy

    Software Engineering ChatGPT හොයලා ලෝකෙන්ම අංක 1

    You mean REX? That record is with homagama. @Solo Rider 's account
  13. Gingy

    ❌ හොල්මන් කථා, ඇත්තටම අත් විදපුවා මේකේ දාපන්

    B එකක්වත් ගන්න හැකි නම් ගාලා බලමු, C වගේ නම් වැඩක් නෑ
  14. Gingy

    ❌ හොල්මන් කථා, ඇත්තටම අත් විදපුවා මේකේ දාපන්

    මම දන්න කෙනෙක් ඕවා ගාලා මලා. මලේ නම් වාහනේක හැපිලා. ඒත් ඉතින් ඕවා ගානවා හැමදාම
  15. Gingy

    ❌ හොල්මන් කථා, ඇත්තටම අත් විදපුවා මේකේ දාපන්

    හත්මුතු පරම්පරාවෙ මූනෙ දැලි ගෑවා කියන්න කලින් ගා ගත්ත එක හොදයි
  16. Gingy

    Oyala use karana dialog packages

    198 voice Plan, + 239 Internet card මාසෙකට හොඳටම ඇති. මං ඉන්න හැමතැනම වගේ ෆයිබර් තියෙනව. කෝල් නම් ඔය 250 ඉවර වෙනව සමහර වෙලාවට දවස් 20න් විතර, ඒත් ලාබයි
  17. Gingy

    මීගමු පැත්තේ උන් පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    ඕක ඇයි මස්සිනාට කියන්නෙ නැත්තෙ? කොල්ල කවුද බෝයි වගේ අසාධාරණේ පේන්න බෑ, ස්කූටියෙ ඇවිත් මැනේජර්ට ඕන නම් ලාවට කනට දෙකක් ගහයි. සූරයා
  18. Gingy

    Uber Eats, PickMe Food දුවන කට්ටිය ඉන්නවද?

    දුවන්නෙ නෑ, ඉස්සර දිවෙව්වා (උබර්). මොකෝ කේස් එක

    No contents