TIN එක ගත්ත නිසා Tax Return දෙන්න ඕනේ ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කලින් TIN එක ගන්න කියලා කිව්වා නේ TIN එක ගත්ත පිලියට බදු ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වා නේ
    මේක අනිවාර්ය කල නිසා මම TIN එක ගත්තා මගේ නමට

    දැන් නොවෑ 30 ට Income Tax Return දෙන්න ඕනේ ද TIN එක ගත්ත නිසා
    Accountant කෙනක් හොයාගන්න වෙනවා ද මේ වැඩේ ට දැන් ?
    එහෙම නැතිනම් වෙන මොනවා හරි දෙන්න ඕනේ ද ?
    නැත්තම් මොනවත් දෙන්න ඕනේ නැද්ද ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    නෑ, මේ පර්සනල් ගැන නේ කියන්නෙ? ඩිරෙක්ටර් සැලරි ලක්ශෙට අඩුවෙන් නේද දාගන්නෙ? එතකොට ඕන නැහැ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    thank you
    Limit eka athule nam one na.
    මාසෙට ලක්ෂයක් නේද ?
    නෑ, මේ පර්සනල් ගැන නේ කියන්නෙ? ඩිරෙක්ටර් සැලරි ලක්ශෙට අඩුවෙන් නේද දාගන්නෙ? එතකොට ඕන නැහැ.
    මචන් මාසෙට ලක්ෂයට අඩුයි , කාර්තුවකට නමේ නේද ?
    thank you
     
    • Like
    Reactions: Miami-Vice

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අපායට ගියත් කලින් පලයන් කිවුවට,
    හැම දේකටම ඕක අදාල නෑ...

    කලින් tin නම්බර්, කාබන් බදු මතකනෙ..
    දැන්,
    ලයිසන් අලුත් කිරිල්ලත් ඒ වගේ එකක් තමයි...
     
    • Like
    Reactions: sahan50 and Nadun26

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    TIN kiyanne just registration number eka.
    Personal income tax walata register welanam vitarai IIT returns denna oney.

    School leavers la kochchara TIN gattada but Income Tax register uney na just TIN only.
    Log wela balanna
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආන්ඩුව කියන කියන පකවල් කරන්න ගියානම් දැම් මැරිච්ච තැන් වල බිතතර ගස් හැදිලා!
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    කලින් TIN එක ගන්න කියලා කිව්වා නේ TIN එක ගත්ත පිලියට බදු ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වා නේ
    මේක අනිවාර්ය කල නිසා මම TIN එක ගත්තා මගේ නමට

    දැන් නොවෑ 30 ට Income Tax Return දෙන්න ඕනේ ද TIN එක ගත්ත නිසා
    Accountant කෙනක් හොයාගන්න වෙනවා ද මේ වැඩේ ට දැන් ?
    එහෙම නැතිනම් වෙන මොනවා හරි දෙන්න ඕනේ ද ?
    නැත්තම් මොනවත් දෙන්න ඕනේ නැද්ද ?
    කලින් thread එකේ කීවේ මචං එකවුන්ටන් කෙනෙක් ඉන්නවා කියලා ෆම් එකකින් ගත්ත??
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කලින් thread එකේ කීවේ මචං එකවුන්ටන් කෙනෙක් ඉන්නවා කියලා ෆම් එකකින් ගත්ත??
    බිස්නස් එකට බන් ඒ කෙලින්ම කෙනක් ගත්තා නමේ බන් Audit Firm එකකට දුන්නා අවුරුද්දටම රු 30000 අඩු ගානක් දීලා කරගන්නේ,

    මේ මන් ඇහුවේ Personal TIN එක ගැන මේක එහෙම කරන්න වුනානම් ඉවරයි බන් එකට වෙනම ගෙවන්න වෙනවා නේ ඉතින් හෙන අවුල් ගිහින් හිටියේ

    TIN kiyanne just registration number eka.
    Personal income tax walata register welanam vitarai IIT returns denna oney.

    School leavers la kochchara TIN gattada but Income Tax register uney na just TIN only.
    Log wela balanna
    IIT returns කිව්වේ ? මම දැන් ලක්ෂයට අඩුවෙන් ගන්නේ මගේ බැංකු Account වලට Personal නම් මන් TIN එක අරන් ඉන්නේ මට ලක්ෂයට අඩු නිසා මම මොකුත් කරන්න ඕනේ නැහැ නේද ?
    ------ Post added on Oct 9, 2024 at 9:23 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කලින් TIN එක ගන්න කියලා කිව්වා නේ TIN එක ගත්ත පිලියට බදු ගෙවන්න ඕනේ නැහැ කියලා කිව්වා නේ
    මේක අනිවාර්ය කල නිසා මම TIN එක ගත්තා මගේ නමට

    දැන් නොවෑ 30 ට Income Tax Return දෙන්න ඕනේ ද TIN එක ගත්ත නිසා
    Accountant කෙනක් හොයාගන්න වෙනවා ද මේ වැඩේ ට දැන් ?
    එහෙම නැතිනම් වෙන මොනවා හරි දෙන්න ඕනේ ද ?
    නැත්තම් මොනවත් දෙන්න ඕනේ නැද්ද ?
    සෙරෙප්පුවක් ලිපට දාලා බලන්න
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    බිස්නස් එකට බන් ඒ කෙලින්ම කෙනක් ගත්තා නමේ බන් Audit Firm එකකට දුන්නා අවුරුද්දටම රු 30000 අඩු ගානක් දීලා කරගන්නේ,

    මේ මන් ඇහුවේ Personal TIN එක ගැන මේක එහෙම කරන්න වුනානම් ඉවරයි බන් එකට වෙනම ගෙවන්න වෙනවා නේ ඉතින් හෙන අවුල් ගිහින් හිටියේ

    IIT returns කිව්වේ ? මම දැන් ලක්ෂයට අඩුවෙන් ගන්නේ මගේ බැංකු Account වලට Personal නම් මන් TIN එක අරන් ඉන්නේ මට ලක්ෂයට අඩු නිසා මම මොකුත් කරන්න ඕනේ නැහැ නේද ?
    ------ Post added on Oct 9, 2024 at 9:23 PM

    100 000 per month income or 1200 000 per year tamai Individual income tax limit. Only TIN registration and IIT tax type registration kiyanne dekak. Income limit paninnattan IIT register wen nane