යද ජුණ්ඩක් පායන එකේ, එළුවා තමා කුර්බාන් කරල එළුමශ් බිරියානි පාරක් තමා දානවා මරික්කාර්!
විශ්වාසවන්තයිනි, නුඹලා අධිකව අනුමානයෙන් සැකකිරීමෙන් වලකිනු. නියත වශයෙන් ඇතැම් සැක සිතීම් පාපයකි. ඔත්තු බැලීමෙන් වැලකී සිටිනු. නුඹලාගෙන් සමහරෙකු සමහරෙකුට ඕපදූප නොකියනු. මියගිය තම සහෝදරයාගේ මස් අනුභව කිරීමට...