Cocomelon පොඩ් උන්ට cocaine da

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,241
    99,981
    113
    ඒක දිගට දිගට අරගෙන යනවා yt algorithm එකෙන් network on කරලා තිබ්බොත්. ඒ නිසා කලින් ගත්තුව දාලා දෙන්නේ උපරිම පැයක් වගේ සමහර දවසට නන් එකත් නෑ. අනික් රෙද්ද kids tube එක උන්ගේ algorithm එක පොඩි උන් අල්ලගන්නමයි එන්නේ.
     
    Screenshot_20241013-180450_YouTube.jpg
    Views 😳