ඒකනේ උපාසක මව්ලවි ජෝං මහත්තයා, ගෙට දාලා නෑ පාරෙ යයි ගලා ජලේ.... සනීපෙට නිදාගත්තා අද මිදුලටවත් බැස්සෙ නෑ, මීගමු පාර පැත්තටත් දාලාද. මල මගුලයි :(
අල්ලාහ් සරණ යන අපිට ගං වතුර නම් දාන්නෙ නෑ, තව ටිකකින් ගලි නම් උතුරන ලයින් එකේ තියෙන්නෙ. ඒ අස්සෙ භාර්ය්‍යා තුමියට සංගීත් එකෙන් කන්ට ඕනැලු. මේ පෝස්ට් එක...