~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම එකක් නෙමේ මිනිහෝ..
    කාර් එකට ඉන්කම් ටැක්ස් සීන් වැටිලා..
    ඉතින් උබ හොර කරන් නැතුව ඔක ගෙවලා දැම්මනම් ඉවරනේ බන්.හිතෙ නිඩහසනේ වටින්නේ.හැමවෙලේම කොයි වෙලේ ටැක්ස් වදිද හිතනවට වඩා ඔක ලිගලි ගෙව්වනම් ඉවරනේ:baffled::baffled:කාර් එකට උබට කියක් ගියාද??ටෙස්ලා මොඩල් එස් එකද ගත්තේ
     
    ඌ පර්මිට් එපා කිවුව නේද?

    අර ගත්තු එක විකුණලා ... පව් ඌ බං,, ඌ නහින්නෙ කට නිසා. වෙන එවුන් හොරකං කල්ලා සද්ද බද්ද නෑ.. කවුරුත් දන්නෙත් නෑ,, ගොනා කියලා මරන්නය
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං වෙන මොකක් හරි අතක් බලන්න කියලා හිතුවෙ
    එ මොකද තව කාට හරි හිත ගියාද?මෙකේ පාට්නර්ස්ලා ඉන්න අයට එයාලා එක්කම ඉන්න බැරි ලෙඩකුත් තියනවනේ:baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඉතින් උබ හොර කරන් නැතුව ඔක ගෙවලා දැම්මනම් ඉවරනේ බන්.හිතෙ නිඩහසනේ වටින්නේ.හැමවෙලේම කොයි වෙලේ ටැක්ස් වදිද හිතනවට වඩා ඔක ලිගලි ගෙව්වනම් ඉවරනේ:baffled::baffled:කාර් එකට උබට කියක් ගියාද??ටෙස්ලා මොඩල් එස් එකද ගත්තේ
    පිස්සුද මිනිහෝ...
    ඉම්පෝර්ට් ටැක්ස් ලක්සර් ටැක්ස් නෙමෙයි.
    ඉන්කම් ටැක්ස්..
    බිස්නස් සේරගෙන්ම බරගානක් අවුරුද්දට ගෙවන්න වෙනවා..
    උඹට තේරෙන්නේ නෑ සීන් එක..
     
    එ මොකද තව කාට හරි හිත ගියාද?මෙකේ පාට්නර්ස්ලා ඉන්න අයට එයාලා එක්කම ඉන්න බැරි ලෙඩකුත් තියනවනේ:baffled:
    මේකෙ පාර්ට්නර්ස්ල ඉන්න අයත් ඉන්නවද :ශොක්ඩ්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ඔය වාහන එකක් දෙකක් ලගම කෙනෙක්ගෙ නමට ගන්න තිබුනනෙ

    තේරුමක් නෑ එහෙම වයිෆ් ගෙ නමට ගත්ත කියල..
    ඒත් අහුවෙනවා..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනෙහ් හයිනාවෝ.. කැසිල්ල හින්දා නෙවෙයිද බව්වෝ කැරකෙන්නේ

    ඒක නම් බව්වගෙන් අහල බලන්න ඕන...කො..මේ කුක්කා