ඉස්සරහ සීට් දෙනව කියල කතාවක් නෑ..
හාමුදුරුවන්ට, ගැබිනි අයට, ආබාධිත අයට හිටගෙන ගන්න නොදී ඉදීමයි ඒ අය වෙනුවෙන් ආසනයක් වෙන් කිරීමේ අරමුණ..
ඉස්සරහ දොර තමයි ඇතුල්වීමේ දොර, පස්ස එක්සිට් එක.
පහසුව පිණිස තමයි ඉස්සරහ සීට් එක වෙන් කරලා තියෙන්නේ ඇතුල් උන ගමන් වාඩිවෙන්න..