සිරාවටම කියන්නේ..
මම ඌට ඇඩ්වාන්ස් කරනකොට මුකුත් ලියවිල්ලක් ගත්තේ නෑ..
නිකංම සල්ලි දුන්න..
මූ මගෙන් අහපි මොකකවත් සයින් කරන්න ඔනේද කියල..
මම කිව්වා එහෙම ඕනේ නෑ ඕක අරං ගිහිං ඉක්මනට වැඩේ කරල දෙන්න කියල..
මූ කියපි දැන් මං මේක අරං මාරු උනොත් එහෙම මොකද කරන්නේ සල්ලි ආපහු ගන්න විදිහකුත් නෑනේ ඔබතුමාට...