1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ උඩ වගේද.. :dull:
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අබිලිං ලා කපලම දාල තියෙන්නේ..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ උන් එච්චර නටන්නේ නෑ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උන් ආතල් ගත්තට කමක් නෑ වැඩ ඉවර කරලා.. සයිට් එකේ ටෙන්ට් යටට වෙලා අරක්කු කෙලිනවට නෙමෙයි නේ මම උන්ට පඩි දෙන්නේ..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් එවෙලෙම පන්නල දැම්ම..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් උන්ව.. තුන්දෙනාවමඒ වෙලාවෙම ගහල එලෙව්වා..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම උන් බං කියන්න කේලම් නැති උනාම බොරු කතා හරි ගොතාගෙන එනව අර මාත් එක්ක ටච් එකේ ඉන්න ඕනේ හින්ද? කැ*බොරු මව මව කියනවා මට ඇවිල්ලා ඊටපස්සේ.. ඔය ක්‍රම සේරම මම අ‍ත්හදා බලල තියෙන්නේ බං..:lol:
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් අන්තිම පාර මම යනකොටත් pm කාරයයි සයිට් ඉන්ජිනියර්ස්ල දෙන්නයි හොදට බෝතලයක් තියන් ගහනවා..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උන් ඉන්නවා.. එහෙමයි කියලා සේරම උන්ට භාරදීල හිටියම හරියන්නේ නෑ..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් අර හිගන්නන්ගේ බිස්නස් එකක් තියෙනවනේ දැන්.. ටීම් ලීඩරුත් හිගාකනවා..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දාගෙන තමා මිනිහෝ ඉන්නේ ඒ උනාට සයිට් පැත්ත එහෙම බලන්න එපැයි..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අවුවේ හිටගෙන වැඩ කර කර බිස්නස් හැඩ්ල් කරන්නේ මොන රටේද මිනිහෝ..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔෆිස් එකේ උන් වැඩ කරාට මම ඒව බලන්න එපැයි මිනිහෝ...
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ ඔලුවේ උකුනෝ නෑ මිනිහෝ උන්ට ෆෑන් දාල දෙන්න
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සර්වන්ට් ලට බිස්නස් හැඩ්ල් කරන්න පුළුවන්ද මිනිහෝ
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට තෝද මිනිහෝ මගේ වැඩ කරලා දෙන්නේ...
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එතකොට තෝද මිනිහෝ මගේ වැඩ කරලා දෙන්නේ..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හිසකුච්චි ෆෑනුත් තියෙනවද මිනිහෝ
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දාහෙන් පිරීගිය දවසක් අද මිනිහෝ.. එලිය බැහැලා ඉන්නම බෑ අද..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Quote message in reply?

    No contents