මම කියවපු පොත් අතරින් වඩාත්ම කැමතිම පොත තමයි මේ.
මේකෙ තියෙන්නේ රුසියාවේ ජීවත්වෙන ඩෙනිස් කියලා පොඩිලමයෙක්ගේ එදිනෙදා ජීවීතේදි සිදුවන සිදුවීම් . ගොඩක් කතා හරිම හාස්‍යජනකයි. තවත් කතා හරිම සන්වේදියි. නිරසයිකියන්න පුලුවන් එක පිටුවක්වත් නෑ. මමමේපොතේ හැම කතාවක්ම 10 සැරයකට වඩාකියවලා ඇති එත්...