1. other guy

    Save SriLanka

    bamp
  2. other guy

    Hard Talk with crazybuddy

    ela. mama dakala thiyena widhiyata kage hari prashnayakadi digaama hread eke idanudaw karana ekek. ela.
  3. other guy

    menna wihara haha devi kanyaawa wikunanawoo...

    දැන් අපිට මොකද කරන්න කියන්නේ?
  4. other guy

    SLVlog Video karana Darshana Handungoda

    මටනම් පොරගේ ලොකු විශේෂත්වයක් පෙන්නේ නෑ. මම විඩියොස් ටිකයි බලලා තියෙන්නේ. ඒවාගෙ නම්ප්‍රශ්නයක් හැම වීව් එකකින්ම බලලා විග්‍රහ කරන ගතියක් තිබ්බේ නෑ. එයා කරන්නේ මොකක් හරි කරුනක් ගැන එයාගෙ ඔපිනියන් එක කියලා ඊඅ පස්සේ හයියෙන් කෑ ගහන එක. එහෙම කෑ ගහලා විව්ස් ගන්න ට්‍රයි කරනවා කියලා මට හිතෙන්නේ
  5. other guy

    SF/STF කිලිනොච්චියට කැඳවයි

    :yes::yes::yes: හැබැයි එහෙම වෙයිද කියන එකප්‍රශ්නයක් .පොලිසියේ දෙන්නෙක් මරලත් ආවා කල්ලියත් ඇප පිට එලියෙනේ ඉන්නේ
  6. other guy

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    මටනම් නිල් දියමන්ති අබිරහසයි ,නිදන් දුපතේ අබිරහසයි හොදයි.හැබැයි ජුරාසික් දඩයමනම් මෙලෝ වැඩක් නෑ
  7. other guy

    සන්නස්ගලගේ කාම තෘෂ්ණාව

    තියෙන සමහර එවා ඔප්පු වෙලාහියෙනවා

    No contents