1. other guy

    indian un ground ekedi ape unta baninawalu

    dමෙහෙමයි දැන් ස්ලෙජින්ග් හරිම නොර්මල් දෙයක්.ලන්කාවත් රූට්ට ටෙස්ට් මැච් එකාදි පට්ටවිදියට ස්ලෙජ් කරේ. සන්ගාත් ඕන තරම් ස්ලෙජ් කරලා තියෙනවා
  2. other guy

    I writted poem

    Find good rope Hang suffocate you dead Go tall building Jump crush you dead
  3. other guy

    Shit gunathilaka awut una

    අනිවා
  4. other guy

    මේක නම් දාන්න එපා

    :lol::lol::lol: කෝලියා බින්දුවට ගියා ඉන්දියාව පරාදයි පර්ෆෙක්ට් දවසක්
  5. other guy

    මා දුටු එළකිරිය

    එළකිරි බම්පියෝ
  6. other guy

    කටාර් අර්බුදය : තිරය පිටුපස

    මේක ගැන උඹ ලිපියක් දානකම් බලාගෙන හිටියේ You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
  7. other guy

    Police continue search to arrest Gnanasara Thero - Minister

    ඔව් ඉතින් විල්පත්තුව කපන එවුන් කොටි සමරන එවුන් මහ බැන්කු හොරු හොයන්නේ නැති එකේ කරන්න වැඩක් තියෙන්නත් ඕනෙනේ
  8. other guy

    Ai ban apita yanna bari unee....

    පින් ඇති සරසවි වරමක් ලැබණ හැම නංගි කෙනෙක්ටම මල්ලි කෙනෙක්ටම උණුසුම් සුබ පැතුම්!
  9. other guy

    ඩෙංගු

    ඉතාමත් හොද වටිනා ලිපියක් මේකට තව පොඩි කාරනා කිහිපයක් එකතු කරන්නම් Dengue NS1 එක නෙගටිවුනත් ඩෙන්ගු නෙවෙයි කියලා කියන්න බැ.බොහොවිඅ දෙවනිවර ඩෙන්ගු හැදෙන කෙනෙක්ගේ Dengue NS1 නෙගටිව්වෙන්න ඉඩ වැඩියි ඒත් ඒයාලගෙ ඩෙන්ගු රක්හ්පාත තත්ත්වයඅ එතිවීමේ අව්ධානමත් වැඩියි .අනික පලමු දින දෙකෙන් පසුව Dengue NS1...
  10. other guy

    ඩොස් ගේම් වෙත කාලතරණය Part I

    මටනම් ඩේව් ලෙවල් 6හෝ7න් උඩට යන්න බැරිවුනා
  11. other guy

    ¤╬﹌ ජල්ලිකට්ටු , PETA සහ සත්ත්ව අහිංසා වාදය ﹌╬¤

    peta එක ගැන දාලා හියෙන කරුණුනම් වැරදියි. peta එකෙන් රෝගි සහ්තුන්ව euthanize කරනවා. ඒක එයාලා පිලිගත්ත දෙයක් . අනිත් ඇනිමල් ශෙල්ටර්ස්වලින් බාරගන්නෙ නැති අතිශයි රෝගිවුන සත්තුන්ව එයාලා බාරගන්න නිසා එයාලගේ euthanize කරන රේට් එක වැඩි. අනික කිරිපිටි සමාගම් හා peta එක අහර සම්බන්ධයක් තියෙනවා කියලා...

    No contents