රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා නැවතත් ලංකාවට ?

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    45215.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕනෑම කියාවකට ප්‍රතිවිරුද්ධ වූත් සමාන වූත් reaction එකක් තියෙනවා කියලා එබ්‍රහම් ලින්කන් කිව්වනේ
    අපේ රනිල් හාමුයි, අර්ජුන සර්යි ඒක තමයි කරන්න යන්නේ

    අර්ජුන සර් බුදු වෙන්න ඕන ආයේ ලංකාවට එනවට අපිව බේරගන්න
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ඕනෑම කියාවකට ප්‍රතිවිරුද්ධ වූත් සමාන වූත් reaction එකක් තියෙනවා කියලා එබ්‍රහම් ලින්කන් කිව්වනේ
    අපේ මයින්ද මාත්තියා නෙමෙයිද මේක කිව්වේ?
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    අනේ මේ විජේදාස උන්නැහෙ
    පොඩ්ඩක් රනිලුයි ඔහෙයි රවීයි ඇලොයි දැන්ම Boc and People bank කඩන්න එපා තව කාලයක් දෙන්නකො ඕයි පොලිය ගන්නකන්..
     
    • Haha
    Reactions: Xi Jinping