එහෙම සීන් එකක් තියෙනව කියල දැනිල තියෙනව අත් දැකපු දේවල් වලින්,
මං දන්න කොල්ලෙක් ඉන්නව, මට වඩා වැඩිමල් ඩයල් එකක්, උ ඉගෙනගත්තෙත් නෑ හරියට, හැබැයි හිත හොද කොල්ලෙක්, දැකපු තැන ලගට ඇවිත් කතා බහ කරල යනව, ඌත් එක්ක හිටපු අනිත් උන් හොදට ඉගෙන ගත්තා, එකෙක් දොස්තර, අනිත් එකා බැංකුවේ, තව එකෙක් කුවේට් ගියා...