මිනිස්සුනම් වෙනදට වඩා සෑහෙන්න අඩුයි බන්, ඊයෙත් ගියා මම වෙහෙරහේන පැත්තෙ, curfew දාල වගේ තමයි, මිනිස්සු 80%ක්ම නෑ පාරෙ. මාතර බෝදියෙ එහෙම ටිකක් හිටිය, වෙනද තරම් නෑ, විභාග ලියන්න ආපු පොඩි උන් ටිකක් හිටිය හෝල්ට් වල එහෙම. (ආයෙ මාස්ක් දාන්න පටන් ගෙන තිබ්බා) :yes:
පොඩ්ඩක් ඉදින් town එකේ photos වගයක්...