:yes: (y) අනිවා මචන්.. මෙන්න මේ කතාව තමා ත්‍රෙඩ් එකේ තිබ්බ වටිනම කතාව, සාරා කෙල්ල කියපු දේවලුත් මේ ටිකම තමා, කෙටියෙන්ම කිවුවොත් ලේසියෙන්ම ලැබෙන දේවල් කෙල්ලොන්ට වැඩක් නෑ. උන්ට ඒවගෙ කිසිම ගතියකුත් නෑ... අර ලෝකෙ තියෙන්නෙ low of attraction කියල එකක්, අපි දෙයක් ගැන ඕනවට වඩා පස්සෙන් යන්න යන්න ඒ දේ...